බැදුම්කර මගඩියට මෙන්න සාක්‍ෂි අගමැති රනිල් අත්අඩංගුවට ගනු.. – FCIDට වීරකුමාර කියා එයි…

January 16, 2017 at 4:40 pm | lanka C news
බැදුම්කර මගඩියට මෙන්න සාක්‍ෂි අගමැති රනිල් අත්අඩංගුවට ගනු.. – FCIDට වීරකුමාර කියා එයි…

මහ බැංකුවේ සිදුවූ බිලියන ගණනක බැදුම්කර වංචාවට උපදෙස් දුන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බවට කෝප් කමිටු වාර්තාවේ පැහැදිලිව සටහන් වී ඇති නිසා වහා ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

පසුගිය රජය සමයේ රජයේ වාහන අවභාවිත කලේ යයි එල්ල වි ඇති චෝදනාවක් මත ප‍්‍රශ්න කිරීම සදහා අද දිනයේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත කැදවා තිබූ අවස්ථාවේ ඒ මහතා මේ බව කියා සිටියේය.

31 views