බැදුම්කර මගඩියට රනිල්-මලික්-අර්ජුන් කොටුවීම ස්ථිරයි.. විජේදාස එලවන්නේ එයින් බේරෙන්න නීතිපති පාලනය කරන්නයි..
August 23, 2017 at 10:00 am | lanka C news
මහ බැංකු බැදුම්කර වංචාවේ ප්‍රධාන විත්තිකරුවා වන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ බවත් එක්සත් ජාතික පක්ෂයට දැන් උවමනා වී ඇත්තේ බැදුම්කර කොමිසමේ කටයුතු ඉදිරියට යාම නැවැත්වීම බවත් කොළඹදී පැවති මාධ්‍ය හමු කිහිපයකදීම අදහස් පල විය.
බැදුම්කර කොමිසම තවත් ඉදිරියට ගියහොත් අගමැති රනිල් වික්‍රමසිංහ, ඇමති මලික් සමරවික්‍රම, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් යන අයටද චෝදනා එල්ල වන නිසා අධිකරණ ඇමතිවරයා ඉවත් කර නීතිපති දෙපාර්තමේන්තුව තමනට උවමනා ලෙස හසුරුවා ගැනීමට උත්සාහ දන බවටද එහිදී අදහස් පල විය.
Kaapalla…. Ovata return 1 lebei.. niyama welawata….. thopita shaaaapa wewa
They will never be punished . This is Sri lanka.
yama palanayata HENA GAHAPIYA…….SAPA WEWA FOREVER…….
එදා බිල්ල, රවී, අද විජේදාස. හෙට………………..????????????
තව කොපමණ කලක් බිලි දිදී බේරෙන්න පුළුවන් වේවි ද ?????????????
හැබැයි මොන බිලි දුන්නත්, ඡන්දදායක අපෙන් නම් බේරෙන්න බැරිවෙයි.
Yako thopita mona chandada? Balagena hitapiyaw!
How come Ravi K enjoy all perks of a minister after resigning his portfolio? This is illegal and the JO must take action to stop it and make him bay back for whatever perks he has enjoyed illegally.
The officials who facilitated this abuse too must be brought before the law.
Ranil and Malik are two dogs who ate central bank.
Appasena also is responsible for this robbery.
වෙනත් ග්රලෝකයකින් පැරෂුට් එකෙන් පැමිණි මලික් සහා අර්ජුන් කියන නරපනුවන් දෙදේනා අනිවාර්යෙන්ම මේ මහා බැඳුම්කර වංචාව පිළිබඳව අත්අඩංගුවට ගතයුතුයි ඒ සමගම කපටි ක්යිරාටික Mr clean ඇතුළු තමන්ගේ පොදුවාසිය සහා එයට අනුබලදී ලබාගත් දේපොළ වෙනුවෙන් රට බංකොලොත් කර එයට උදවු කරපු foot note හොරකල්ලියත් වහාම විමර්ෂණය කර අත්අඩංගුවට ගතයුතුයි.
අමු අමුවේ සැලසුම් සහගත ලෙස සිදුකල මහා බැන්කු මන්කොල්ලයට සම්බන්ධ සියලුම දෙනා චීනයේ මෙලම්යින් අපරාදයට සම්බන්ධ සියලුම දෙනා එල්ල මරා දැමුවා සේ දඩුවම කලයුතුමයි. නීතියෙන් එසේ සාදාරනය ඉටුනොනොත් මහජනයා විසින් එම දඩුවම් කෙහෙදි හෝ කොතනකදී හෝ ලද පලමු අවස්තවේදීම ලබා දියයුතු බව මතක් කරමි. ඖන්ගෙ සියලුම පවුලේ සාමාජිකයින්ද මෙය දත යුතුයි ක්‍රියාවෙන් රට වෙනුවෙන් පෙනීසිටිය යුතුයි.