බැදුම්කර මගඩියෙක් අර්ජුන මහේන්ද්‍රන් බෑනාගේ සමාගම කෝටි 500 කට වඩා අධි ලාභයක් උපයයි..
September 28, 2016 at 11:20 am | lanka C news
පසුගිය වසරේ රටේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් ශ්‍රීලංකා මහ බැoකුවේ බැදුම්කර අලෙවි තුලින් පර්පෙචුවෙල් සමාගම රුපියල් මිලියන 5000කට එනම් බිලියන 5 කට වඩා ලාභ උපයා ඇති බව වාර්තා වේ.
මෙම සමාගම අයත් වනුයේ හිටපු මහබැoකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රගේ බෑනනුවන් වන අර්ජුන ඇලෝසියස් පවුලට වීමත් එය එම සමාගම වෙත එම ටෙන්ඩරය ලබාදිමේදි එවකට මහාබැoකුවේ අධිපතිව සිටි අර්ජුන මහේන්ද්‍ර විසින් යම් ටෙන්ඩර් පරිපාටිය උල්ලංඝනය කර ඇද්දයි යන්නත් පාර්ලිමේන්තුවේ කෝප් කොමිටිය මගින් පරීක්ෂාකර බලා ලබන මස වාර්තාවක් ලබාදීමට නියමිතය.
මූලාශ්‍රය මෙතනින්
හාස්‍යට කරුන වන්නේ මේ බැඳුම්කර වලින් වැඩි ප්‍රමාණයක් විකුණා දමා ඇත්තේ මහා බැංකුව මගින්ම පාලනය වන අරමුදල් වන EPF , ETF විසිනි
ලංකාවේ සිදුවු ලොකුම නීත්‍යානුකූල සොරකම ලෙස මෙය ඉතිහාස
ගතවෙනු ඇත. Mr. Clean ගේ තවත් වික්‍රමාන්විත වික්‍රමයක්.
බෑණා නමට විතරයි හලෝ….
මහ බැංකුවේ මහ හොරකමේ මහ හොරා කවුද?
https://www.youtube.com/watch?v=i-DPRo5t0Fc
අපිට කමක් නැහැ…අපි ඉරිසියා වෙන්න හොඳ නැහැ…
අපේ ප්රශ්නය..
මහින්දගේ බල්ලො 40!
හොයාගන්න බැරි වුන…පූල් එකේ අඩියේ තියෙන සල්ලි…
හොයාගන්න බැරි වුන රන් අස්සයෝ…ලම්බෝර්ගිනි…
රට බේරාගත් එක පරදා….. ඊරිසියා කරන්න තරම් අපි ගුනමකුයි!
This is the most heinous financial fraud in our country. The corruption at the Central Bank was the main reason for the crashing of our economy which was at a steady upward turn until January 2015.
It is not ethically correct the Governor of the Central Bank selling Bonds to his own son-in-law’s company! What is the guarantee that the Governor was not bribed by his son-in-law? This case, which the Prime Minister totally ignored, warrants full investigation and bring the perperators to the justice. The Prime Minister’s hesitance to do so only arouse serious suspicions of his involvement in the case too.
The enormous amount of public money Arjun Mahendran stole should be recovered. This government has no right to allow a foreigner to rob the country which made the country paying an enormous debt for next 30 years.