බැදුම්කර මගඩියෙන් ඒකපුද්ගල ණය රුපියල් පන් ලක්ෂය පනී.. රටේ දේශීය ණය 11%කින් නගී..
October 31, 2016 at 3:50 pm | lanka C news
මහ බැංකුවේ සිදුව ඇති බැදුම්කර මගඩිය හේතුවෙන් අද වන විට මෙරට ඒක පුද්ගල ණය ප්රමාණය රුපියල් පන්ලක්ෂ පන්දහස දක්වා ඉහළ ගොස් ඇතැයි දුෂණ විරෝධී පෙරමුණ පවසයි.
එහි උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ බැදුම්කර මගඩිය නිසාම පමණක් ඒකපුද්ගල ණය ප්රමාණය රුපියල් 20,000කින් පමණ ඉහළ ගොස් ඇති බවත් දේශීය ණය ප්රමාණයද 11%කින් ඉහළ ගොස් ඇති බවත්ය.
මෙම බැදුම්කර සගඩිය හේතුවෙන් වසක් තුලදී රටට රුපියල් බිලියන 5.1ක් අහිමි වී ඇති බවත් මෙම තත්ත්වය තිස් වසරක් පුරා පවතිනු ඇති බවත්ය.
නමුත් පොලී අනුපාතය වෙනස් වීම ආදී කරුණු නිසා මෙම මගඩියේන් ඒකපුද්ගල ණය ප්රමාණයට ඉදිරියේදී කොපමණ ණය ප්රමාණයක් එකතු වේදැයි සිතා ගැනීමටවත් නොහැකියයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
Ranil must be resign if not MY3 must sack Ranil from PM post and invite other person to take it who can won majority in Parliament.
Pau ban Toyyo…
Ranil must be resign —
MR should not step in till the correct time. Don’t get trapped on to my3 sweet talk.
Ithin ubala belle wala daaganilla…..mey thope aanduwa.. ..
me tarama toyyanwa asarana karanna epa apiwa dakinakotath samahara toyyo duwanawa…….. ane pau
Meyata sambanda siyallangema pudgalika depala rajasanthaka karanna. Aneth magadiyontath hadenna ekka.