බැදුම්කර මගඩියෙන් වූ මහ විනාශය හරියටම දන්න කෙනෙක් තේරෙන සිංහලෙන් කියයි..

October 7, 2016 at 4:07 am | lanka C news
බැදුම්කර මගඩියෙන් වූ මහ විනාශය හරියටම දන්න කෙනෙක් තේරෙන සිංහලෙන් කියයි..

පසුගිය වසරේ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සිදු වූ බැදුම්කර වෙන්දේසිය නිසා අද සිදුව ඇති ආර්ථික අර්බුදය ගැන හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා අදහස් පල කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ බැදුම්කර නිකුතුව හේතුවෙන් ගිය රජය සමයේ 6.2ක් වූ රටේ ණය පොලී ප්‍රතිශතය අද වන විට 12.35% ක් තෙක් ඉහල ගොස් ඇති බවයි.

බැංකු, නිවාස ණය සහ උකස් කිරීම් ආදියට කලින් පැවති 6%ක් වූ පොලී අනුපාත ප‍්‍රතිශතය 12%ක් තෙක් ඉහල ගියේද මෙම බැදුම්කර නිකුතුව නිසා බවය.

64 views

16 Comments to “බැදුම්කර මගඩියෙන් වූ මහ විනාශය හරියටම දන්න කෙනෙක් තේරෙන සිංහලෙන් කියයි..”

  1. Karu says:

    ආන් හරි. පොලිස් වෑන් එක ඇවිත්.

  2. නියමසිංහලයා says:

    What I feel is that, talking and discussion on those matters are useless.
    Some of these things are not even going the ordinary people. Most are either in social media or web.
    Instead take initiative to file a court case. Challenge the government.

    මා සිතන දෙයනම්, කතා කිරීමෙන්, අදහස් හුවමාරු කරගැනීමෙන් කිසිම පලක් නැත.
    මෙවැනි බොහෝ පුවත් මහජනයා වෙත නොයයි. එක්කෝ බුකියේ, නැත්නම් වෙබ් පිටුවක විතරයි.
    සියලු තොරතුරු දන්නේනම්, නඩු මගට බහිනේ නැත්තේ අයි?
    ආණ්ඩුවට තර්ජනයක් වෙන විදිහට ඉදිරියට ගෙනියන්නේ නැත්තේ අයි?

  3. බෑන්ක් මැනේජර් says:

    අවුරුද්ද පටන් ගන්නකොට 12% වගේ අඩු පොලියක් තිබ්බෙ දැන් 18%ට විතර වැඩිවෙලා මේ කතාව අැත්ත. දැන් රටේ ලොකු සල්ලි ප්‍රස්නයක් තියෙනවා මේ යන විදියට ගියොත් අායෙත් 2005 ට කලින් තිබ්බ වගේ 20% එහා යනවා ණය පොලි අනුපාත

  4. Ishan Siddeek says:

    me polbe moonaata danna magulak nehe,balapanko muge moona dihaa tikak,

  5. Dinesh says:

    horaage ammagen pena aseema!

Main News