බැදුම්කර මගඩියේ කෝප් වාර්තාව අනුව අගමැති රනිල් ගැන වහාම පරීක්‍ෂණයක් ඕනෑ..

October 28, 2016 at 4:40 pm | lanka C news
බැදුම්කර මගඩියේ කෝප් වාර්තාව අනුව අගමැති රනිල් ගැන වහාම පරීක්‍ෂණයක්  ඕනෑ..

මහ බැංකු බැඳුම්කර මගඩියේ කෝප් වාර්තාවේ කරුණු මත රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සම්බන්ධයෙන්ද වහා පරීක්‍ෂණයක් කළ යුතු යිය පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවක් ඇමතමින් කියා සිටියේය.

අදල ගණුදෙනුව ගැන සොය බැලීමට පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත්කළ යුතු බවත් මේ ගන විවාදය මේ වසරේ පාර්ලිමේන්තු වාරය නිමවීමට පෙර දෙදින විවාදයක් ලෙස පැවැත්විය යුතු යයි මාධ්‍ය හමුව අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

20 views

12 Comments to “බැදුම්කර මගඩියේ කෝප් වාර්තාව අනුව අගමැති රනිල් ගැන වහාම පරීක්‍ෂණයක් ඕනෑ..”

  1. S kumara says:

    Mr dirty is answerable to all srilankans

  2. saradieal says:

    අගමැති ඉල්ලා අස් විය යුතුය

  3. gadol says:

    මෑතක දී සිදු වූ අලූත්ම දූෂණය ලෙස සැකයට භාජනය වී පවතින්නේ ගල් අඟුරු ටෙන්ඩරය වැඩි මිලකට ලබා දීම නිසා උද්ගත වූ තත්ත්වයයි. එම තීරණය ද ගනු ලැබ ඇත්තේ අගමැතිතුමාගේ අනු දැනුම ඇති වය. රනිල් අගමැතිගේ මෙම ගජ මිතුරු ක්‍රියාකලාපය ඉතිහාසය පුරා වර්ධනය වූ බවත්, මන්ති‍්‍රවරුන්, අමාත්‍යවරුන් නො තකා පක්ෂයේ බලය හිතුමතේ යොදා ගනිමින් නායකත්වයේ රැදී සිටි ආකාරයෙන් රට පාලනය කිරීමේ සියලු බලතල වගකීම් තමන් අතට නතු කර ගැනීමේ ඒකාධිපති වියරුවකින් ඔහු හැසිරෙමින් සිටින බව පාර්ලිමේන්තුව තුල කෙරෙන මැදිහත් වීම් තුල දීත්, පක්ෂය තුල ක්‍රියා කරන ආකාරයෙනුත්, පෙන්නුම් කරයි. මීට අමතරව අමාත්‍ය මණ්ඩලයට පිටින් සිදු කරන ලද ගනුදෙනු රැසක් ගජ මිතුරන් අතර සිදු කරමින් රටත් ජනතාවත් පරිහානියට ගෙන යමින් ඇති බව මෙම කෙටි කාලය තුල පෙනෙන්නට තිබේ.

  4. love nature says:

    රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පිනෙන් පාර්ලිමේන්තුවේ සුළුතර පක්ෂයක නායකයා වශයෙන් කිසිදු සදාචාර අයිතියක් නොමැතිව අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්වූ බව මේ රටේ ජනතාව ඉතා හොඳින් දනී. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අග්‍රාමාත්‍ය පුටුවේ රැඳී සිටීම සඳහා කිසිදු ජන අයිතියක් නොමැති බව පැහැදිලිවම පෙන්වාදෙනු කැමැත්තෙමු

  5. බබා says:

    කතා දෙකක් නෑ.. අගමැති ඉල්ලා අස්විය යුතුමයි… හේතුව ඔහු තමයි විදේශිකයෙක් ප්‍රථම වතාවට අපේ රටේ මහ බැංකු අධිපති කලේ… දෙක..මෙතෙක් කල් මුදල් ඇමති යටතේ තිබූ මහ බැංකුව ඔහු යටතට පත් කර ගැනීම… ඒ නිහා ඔහු වගකිව යුතුමයි.. ඔහුට වගකීමෙන්ඔ නිදහස්හු විය නොහැකියි.. ඔහු ඉල්ලා අස්විය යුතුයි..

  6. john the baptice says:

    අගමැති රනිල් වික‍්‍රමසිංහගේ බරපතල ඝණයේ මුල්‍ය වංචා 100කට අධික ප‍්‍රමාණයක සියළි ලිඛිත සාක්‍ෂි තමන් සතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    කලින් වතාවක් රනිල් අගමැති ධුරය දරද්දී තමන් ඔහුගේ රජයේ ග‍්‍රාමීය ඇමති හා මුදල් නියෝජ්‍ය ඇමති ලෙස කටයුතු කල බවද පවසන ඔහු රේගු ආඥාපනත උල්ලංඝණය කරමින් නෝර්වේ තනාපති කාර්යාලය හරහා කොටි සංවිධානයට අධි තාක්‍ෂණික සන්නිවේදන උපකරණ ගෙනැවිත් දීම, පාස්කරලිංගම්ගේ අත්සනින් ශ‍්‍රි ලංකා මහා භාණ්ඩාගාරයෙන් කොටි සංවිධානයට මුදල් ලබා දීම ඇතුළු බරපතල අපරාධ චෝදනා ගණනාවකට අදාන ලිඛිත පිටපත් තමන් සතු යයිද සඳහන් කරයි.

    පොලිස් විශේෂ මුල්‍ය අපරාධ කොට්ඨාශයෙන් තමන් කැඳවීමක් ලැබෙන තෙක් බලා සිටින බවද පවසන මන්ත‍්‍රීවරයා එසැනින් තමන් මේ සියල්ල හෙළි කරන බවද සඳහන් කරයි.

  7. Jogi Hamaris says:

    Dr Ranil. “Dr.” =”Dirty”.

  8. ගමේජ් says:

    ඕනෑම බරපතල ප්‍රශ්නයකදී, අගමැති-රනිල් විහිලු කතා කියමින් සිනාසීම ඉතා නුසුදුසුයි, අශෝභනයි !

  9. Nareen says:

    Paksha naayakathvayakata athi nusudusu kama gatha una sulu kaalaya thula manaava oppukota atha.

  10. Gamini says:

    Mahindananda Aluthgamage, You are the great thief in previous Government. So you don’t have any right to say like this.

Main News