බැදුම්කර මගඩියේ කෝප් වාර්තාව එයි.. අර්ජුන් මහේන්ද්‍රන් වැරදිකරු වෙයි.. නිවැරදිකරැ බව එජාප නියෝජිතයින් කියති..

October 9, 2016 at 11:20 am | lanka C news
බැදුම්කර මගඩියේ කෝප් වාර්තාව එයි.. අර්ජුන් මහේන්ද්‍රන් වැරදිකරු වෙයි.. නිවැරදිකරැ බව එජාප නියෝජිතයින් කියති..

ගිය වසරේ මහ බැංකුව විසින් සිදු කල බැදුම්කර නිකුතුවේදී සිදුව ඇතැයි කියන අක‍්‍රමිතකතා සම්බන්ධයෙන් කොප් කමිටුව විසින් කරන ලද පරීක්‍ෂණයේ වාර්තාව මෙම 20 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිප්ත කිරීමට නියමිතය.

මෙම වාර්තාව සකසා ඇත්තේ සිදුවීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් කෝප් කමිටුවට ඉදිරිපත් කළ වාර්තාව පදනම් කර ගනිමිනි.

තෝප් කමිටු වාර්තාව බෙදුනු වාර්තාවක් බවද වාර්තා වන අතර කමිටුවේ වැඩි සාමාජික පිරිසක් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වරදකරැ කර ඇති අතර එජාපය හා තවත් සුළු පක්‍ෂ නියෝජිතයින් සදහන් කර ඇත්තේ අර්ජුන් මහේන්ද්‍රන් නිවැරදිකරුවෙකු බවයි.

බෙදුනු තීරණයක් ලැබීමේ හේතුව මත කෝප් වාර්තාවේ නිර්දේශ දෙකක් ඉදිරිපත් කෙරෙනු ඇතැයිද පැවසෙයි.

25 views

10 Comments to “බැදුම්කර මගඩියේ කෝප් වාර්තාව එයි.. අර්ජුන් මහේන්ද්‍රන් වැරදිකරු වෙයි.. නිවැරදිකරැ බව එජාප නියෝජිතයින් කියති..”

  1. Desapremiya says:

    lapayage kattiya mokada kiyanne balamu.

  2. QQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQ

    කොල්ලො 60000 මරණක් බලන් හිටපු එකාට මහ බැංකව නෙවෙයි
    ලෝක බැංකුව උනත් හොරා කන්න උදව් කරනවා. ප්‍රභාකරන් හොදයි
    මොකද ඌ මැරුවේ ලක්ෂ දෙකක් විතර මේ MR. Clean කියපු අන්තර් ජාතික හොරා මිලියන 2 ලාංකීය ජනතාව බැංකු හොරකම්
    කරමින් නොමරා මරනවා.
    ටොයියනි ඔබට සතුටියි දැන්….//

    මේ දවස්වල මහේන්ද්‍රන්ව නිදහස් කරන්න පැමිණිල්ලේ දෝෂ නිසා
    ඉවත් කල කියලා කියන්න වැදගත් යයි කියන නඩුකාරයෙක් හොයනව ඇති.

    දහසක් සොඳක් කෙරුවත් හිතකින් කාට
    රහසින් පවක් කෙරුවොත් පලදෙයි ඊට
    අහසක් වසන සඳ සඟවන්නද රෑට
    මහ බඹුනටත් වරදී පව් කළ දාට

    සළුපිළි අන්දවා මේ හොර වෙසඟනකට රෑට
    යහපාලුවන් කියූ මඳ කිපීගෙන ආ මේ වල් අලි රෑන
    පිරිසිදු කම මනින්නට කතිරෙන් දුන් සුදු සේල
    ලක්මව දුක්විඳියි “පතිවත” පිරිසිදු නෑ.. නේද?

    YYYYYYYYYYYYYYYYYYYYYYYYY

  3. Godaya says:

    Unp ya kiyana widiyata Arjun mahendran weradi nehe. Weradi karayo eyata e wede
    Karanna upades dunna ayai. E okkoma nadu ahala hire danna one.

  4. Champa says:

    Mr. Prime Minister, bring Arjun Mahendran to the justice!!!!! The former Governor of the Central Bank should be imprisoned for engaging in insider trading and bankrupting the Sri Lankan economy. His imprisonment should be for lifetime as he involved the heart of the Sri Lankan economy, the Central Bank, which is instrumental for the stability of the country’s economy in an insider scheme.

    The Perpetual Treasuries Ltd should be banned in Sri Lanka and the government should make sure to recover all losses to the country. This company should be ordered to pay Rs. 5 billion fine. A clear verdict.

  5. ගම කන්නා says:

    අර්ජුන් මහේන්ඳ්‍රන් නිදොස් කොට නිදහස් වන්නේය​.එය එසේ විය යුතුමය.ඒ යහපාලනයේ ගති ලක්‍ෂණය​.අද ඊයේ උපන් පර්පෙචුවල් ළදරුවා සියල්ල පරදවා ජයග්‍රහණයේ හිනි පෙත්තටම නැග කෝටි 520ක ලාභයක් උපයා ගැන්ම ට්‍ර‍ෙසරියට ගෞරවයක් බව නොකියා බැරිය​.එහෙව් නම්බුවක් ගෞරවයක් රටට ලබා දුන් කෙනෙකු වරද කරු කරනා කෝප් කට්ටියට කෝප්පයක දමා බනානා සැලඩ් එකක් කවා නිවැරදි කරුවකු ලෙස ප්‍රකාශයට පත් කරමින් බෙදුන තීන්දුවක් දුන් එජාපයට විරුද්ධව මත ප්‍රකාශ කිරීම කිසි සේත් නොකල යුතුය​.පර්පෙචුවල් ට්‍රෙසරීස් ලිමිටඩ් තාමත් ඉන්නේ ප්‍රාථමික අවධියේය​.බනානා තීන්දුව ඔවුනට පක්‍ෂව ලැබෙන්නේත් බනානාලාත් ප්‍රාථමිකයෝ නිසාය​.මහ බැංකුව බංකොලොත් කර කුඩා බැංකු ගම් මට්ටමින් පිහිටුුවා බැංකු ආධිපත්‍ය විමධ්‍යගත කරන්නට එජාපය දරනා උත්සහයට ගම කා රට කන්නට බලා ඉඳින කවුරු කවුරුත් සහය දීම යුගයේ අවශ්‍යතාවයක් බව මෙයට විරුද්ධ වන සියලුම එළ මී ගවයින් දැනගත යුතුය​.

  6. Nareen says:

    Mema sidhdiyata varadakaruvanta nisi danduvam labaa nodi yatapath karannata ohuge sahaharayan kriyaa karai nam vahaama apa venath naayakathvayak soyaa gatha yuthu vei Dan thathvaya mese nam .Lankaava surapurak kireema kese vethath Somaaliyaavak velaa navathina hadai.

  7. Umesha Ravihari says:

    Social Media Post I came across

    “හැම ඉහළ ප්‍රතිලාභයක් පසුපසම, විශ්වාසයෙන් ඇරඹුණු කතාවක් තියෙනවා” – ප’පෙචු’ල් ට්‍රේෂරීස්

    මෙයින් කියන්නේ ලෝකේ ඕනෑම රටක 29 වතාවක් පැරදී පැරදී හිටපු දේශපාලන පක්ෂයක නායකයාගේ පෞද්ගලික අයකැමි සහ මුල්‍ය ධනය උපයන්ඩ උදව් කරන උපදේශකයාගේ දුවව බැඳපු ගමන් නායකයා අගමැති වී උපදේශක මහා බැංකු අධිපති වී බෑණා – කටාර් ඇලෝසියස්ගේ මුණුබුරු – අර්ජුන් ඇලෝසියස් එම විශ්වාසයෙන් ඩීල් එකක් කර එක රැයෙන් ඉතිහාසයේ ලොකුම බැඳුම්කර වංචාව කර මාස 14 කින් ලංකාවේ ලොකුම කෝටිපතියා හෙවත් බිලියනපතියා වෙන බවයි.

    තවද මෙයින් කියන්නේ ඉන්දියාවේ තමිල්නාඩුවෙන් මෙරටට පැමිණ පිටකොටුවේ කරෝල විකුණා ෆ්‍රී ලංකා කොම්පැනිය බිහිකර පිටකොටුවේ කෙසෙල්වත්ත වැයික්කියේ ඉපදුනු දුප්පත් ජනපති ප්‍රේමදාසට ඡන්දෙට සල්ලි වියදම් කරපු කටාර් ඇලෝසියස් පසුව ලංකාවේ ලොකුම කරෝල කාරයා වීමේ සිට 80 සහ 90 දශක වල ඉන්දියාවේ කරෝල වාඩි වල වැඩකිරීමට සිංහල ළමුන් සන්නාසි ලවා පැහැරගෙනයාමේ සිට මෙන්ම ලංකාවේ ලොකුම බැංකුවෙන් ලංකා බැංකුවෙන් රණසිංහ ප්‍රේමදාස ලවා රුපියල් මිලියන 500 (කෝටි 50 ක) ණයක් අරගෙන එය පැහැර හැර නොගෙවා රටේ ජනපති ලවා 90 දශකයේදී ලංකා බැංකුවේ එකල විධායක නිලධාරියාව අස්කර යවා බිලියනපතියෙකු වීමේ සිට කොළඹ හිටපු චාලි මහේන්ද්‍රන් ජේ. ආර්. ජයවර්ධනට ඡන්දෙට සල්ලි වියදම් කර තම පුත් අර්ජුන මහේන්ද්‍රන්ව මහා බැංකුවේ එකළ පොඩි ජොබ් එකකට දාගැනීමේ සිට එයින් පසු අර්ජුන මහේන්ද්‍රන් ජේ. ආර්. ජයවර්ධනගේ මවගේ නෑදෑයෙක් වෙන රනිල්ගේ පෞද්ගලික මුල්‍ය උපදේශක වීම තෙක් සෑහෙන විශ්වාසයකින් දශක පහක් පමණ සිට ඩීල් දැමු බවයි.

    අර්ජුන් ඇලෝසියස්, අර්ජුන මහේන්ද්‍රන්, රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රම, රවී කරුණානායක, බ්‍රයන් සින්නයියා යන අයගේ මුලිකත්වයෙන් වුණු මේ විශ්වාසයේ ඩීල් එක නිසා අද රටේ මිලියන දහයකට හෙවත් කෝටියකට වැඩි කාන්තා පාර්ශවයට මාසෙන් මාසෙට විශ්වාසයෙන් පෙරට යන්ඩත් බැරිවී ඇත්තේ මේ රනිල්ගේ බොන්ඩ් ඩීල් එකෙන් රටේ පොලි අනුපාත 6% කින් මාස දහයෙන් වැඩිවී, ජීවන වියදම 2000% ගුණයකින් වැඩිවී ඉහල ගොස්, VAT- වැට් බද්ද වැඩිවී සෑම විස්පර් (whisper) ඊවා (Eva) වගේ පොඩි පැකට් එකක් පවා මාස 10 කින් රුපියල් 150/- පමණ වැඩිවී දැන් රුපියල් 350/- 400/- වී ඇති බැවිනි.” https://web.facebook.com/BondFraud/photos/a.1456980637940021.1073741827.1456945524610199/1605465889758161/?type=3&theater

Main News