බැදුම්කර මගඩියේ පාඩුව රුපියල් ටි්රලියනයයි..- ඇමති ලක්ෂමන් යාපා යලි තහවුරු කරයි..
August 19, 2017 at 8:40 am | lanka C news
යහපාලන ආණ්ඩුව යටතේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇති බැඳුම්කර මගඩියෙන් රජයට වූ අලාභය රුපියල් ටි්රලියනයකට වඩා වැඩි බව තමන් යලිත් ප්‍රකාශ කරන බව රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.
මෙම පාඩුව ගැන තමන්ගේ තක්සේරුව වැරදි බවත් තමනට ගණන් බැරි බවත් ආණ්ඩුවේම ඇතැමුන් කියුවත් තමන් වසර 07ක කාලයක් බැංකුවක රැකියාව කළ බවද කියා සිටී.
ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කලේය.
Paaduwa apita gewanna kiyalada kiyanne….thopi eliyata bahinne nadda ?…..katu lewakaka innawa neda thama…?
ට්‍රිලියනය කියන්නෙ කෝටි ලක්ෂ යය්. ඒ කියන්නෙ රැ. 1,000,000,000,000/- යය්.
රැ. ට්රිලියනයය් කියන්නෙ කෝටි ලක්ෂ යය්. ඒ කියන්නෙ රැ. බිලියන දාහය්. ඉලක්කම් වලින් රැ. 1,000,000,000,000/- යය්.
හම්බන්තොට වරාය විකුනලා ලැබුනෙ රැ.185,000,000,000/- කට අාසන්න ගනනකුය්. ට්‍රිලියනයක් හොයන්න හම්බන්තොට වරාය වල් හතක් වික්කත් ලැබෙන්නෙ නැහැ. කොහොමද රනිල් කැප්ටන්ගෙ ටීම් එකේ ගැහිල්ල?
ගොනා හැරෙන්නේ පොල් පැලය කන්න වගේ…. ආපහු පනින්න වගේ හිත…..
මේ අවස්ථාවාදීන් ගැන සිහිතබා ගමු.
මහින්ද උනත් මුන් ආපහු ගත්තත් මුන්ට අපේ චන්දය පාවිච්චි නොකිරීමට අපි ඉටා ගනිමු.මේ රට ගොඩ ගැනීමේ වගකීම කාටත් වඩා රටවැසියන් වන අපට ඇත.