බැදුම්කර මගඩියේ රෙදි අද ගැලවෙයි.. කෝප් වාර්තාව සභාගත කරන්න සූදානම්..

October 28, 2016 at 8:02 am | lanka C news
බැදුම්කර මගඩියේ රෙදි අද ගැලවෙයි.. කෝප් වාර්තාව සභාගත කරන්න සූදානම්..

මහ බැංකුවේ සිදු වූ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් වසර එකහමරාක පමණ කාලයක් තිස්සේ විමර්ෂණය කරනු ලැබූ කොප් කමිටුවේ වාර්තාව අද දිනයේ පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිතය.

ආරංචි මාර්ග පවසන්නේ මෙම වාර්තාවේ ඇතැම් නිදේශයන්ට එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින් විසින් විරෝධය පල කර ඒ බව සටහන් කර ඇති බවයි.

97 views
Main News