බැදුම්කර මගඩියේ සල්ලි රටින් පන්නයි.. දේපල මිලට ගනී.. ආපසු අයකරගන්න බැරිවෙයි..
November 9, 2016 at 8:02 am | lanka C news
මහ බැංකු බැඳුම්කර මගඩියෙන් අයථා ලෙස උපයා ගත් මුදල් මේ වන විට පර්පචුවල් සමාගම විසින් සිංගප්පූරුවට යවා ඇතැයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු ඇමති මහචාර්ය ජී.එල්. පීරිස් මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
ඊට අමතරව එම අයගා ලාබවලින් කොළඹින් වටිනා ඉඩම් මිලදී ගනිමින් සිටින බවද කී ඔහු
මෙම තත්වය යටතේ රජයෙන් වංචා කල මුදල් ආපසු අයකර ගැනීමට නොහැකි නිසා හැකි ඉක්මනින් එම සමාගමේ බලපත්‍රය අවලංගු කළ යුතු යයිද අවධාරණය කලේය.
Well said Hon. Prof.
ජනාධිපතිතුමා තද නින්දේ. කැබිනට් එකේ බලය ජනාධිපතිතුමාට නැතුව ඇති.
සති 3කට කිට්ටු වෙන්න ආවා, Perpetual Treasuries Ltd., එකට විරුද්ධව මුකුත් කරලා නැහැ. කොල්ල්කාපු මහජන මුදල් ආණ්ඩුවේ තෝරු මෝරු අතරේ හොඳට බෙදිලා යනවා වගේ.