බැදුම්කර මගඩියේ සල්ලි රටින් පන්නයි.. දේපල මිලට ගනී.. ආපසු අයකරගන්න බැරිවෙයි..

November 9, 2016 at 8:02 am | lanka C news
බැදුම්කර මගඩියේ සල්ලි රටින් පන්නයි.. දේපල මිලට ගනී.. ආපසු අයකරගන්න බැරිවෙයි..

මහ බැංකු බැඳුම්කර මගඩියෙන් අයථා ලෙස උපයා ගත් මුදල් මේ වන විට පර්පචුවල් සමාගම විසින් සිංගප්පූරුවට යවා ඇතැයි ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු ඇමති මහචාර්ය ජී.එල්. පීරිස් මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

ඊට අමතරව එම අයගා ලාබවලින් කොළඹින් වටිනා ඉඩම් මිලදී ගනිමින් සිටින බවද කී ඔහු
මෙම තත්වය යටතේ රජයෙන් වංචා කල මුදල් ආපසු අයකර ගැනීමට නොහැකි නිසා හැකි ඉක්මනින් එම සමාගමේ බලපත්‍රය අවලංගු කළ යුතු යයිද අවධාරණය කලේය.

38 views