බැදුම්කර මගඩියේ සියල්ල හෙලිවෙයි… ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි අගමැති රනිල්ට දන්වයි..
October 4, 2017 at 10:49 pm | lanka C news
බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ජනාධිපති කොමිසම හමුවේ හෙලිදරවු වී ඇති කරුණු අනුව එල්ල වන චෝදනා නිසා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ඒකාබද්ද විපක්ෂය යෝජනා කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ බැදුම්කර නිකුත් කරන ක්‍රමවේදය වෙනස් කරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන් බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් කොමිසම හමුවේ හෙලි කර ඇති බවයි.
2015 ජනාධිපතිවරණයෙවන් පසුව ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කරනු ලැබුවේ පාර්ලිමේන්තු ආසන 54ක් පමණක් තිබියදී බවත් එය සහමුලින්ම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.
ඔන්න අනුන්ට මඩ ගහපු පට්ට හොරාගේ නියම පට්ටන්දරේ !
මදැයි හොරු අල්ලන්න පොරොන්දු වෙලා ආපු කම්බ හොරා !
රනිල්ව බේර ගන්න පාර්ලිමේන්තුව විසුරවීමට කටයුතු කල ඡනාධිපති තුමා දැන් මොකද කියන්නේ..?
Balang hitapan aswei menna kiyayala!
Moowa dummala gahala wath elavanna beriwei.
Ranilva thaavakalikava ho ivath kala yuthu bava palamuvenma matha palakale C news paatakayanya.
කොමිෂන් සභාවේ කියවුණ දෙය අධ්‍යනය කරල නැති පාටයි.
Ranilge wahalek!
Meya hobdata karala tiyena paatai.ane me wage ewun innakal me rate horakaama nawathida????????????
පිසසුද අනේ…ඉල්ලා අස් වෙන්නේ කොමද? මේක පැණි වදයක් නෙ. රවියට පිස්සු හැදුනට රනිලා මොනවා කොරන්නද. බේරෙන පැණි. ඔයාලා බ්යලා කියනවා. රයිගමයයි ගම්පොලයයි සිරයියයි රනිලයිය් බැංකුව කාවා වගේ රටයි ජාතියයි ආගමයි වලදලා තමා අපවත් වෙන්නේ. මල්වත්තයි කුරුදුවත්තය් එකම නිකායේ බං.
Ape rate wikatayo hata delakshayak innawa.Agamath.janapathi supiri. Hinakala marenawa.