බැදුම්කර මගඩිය ඉතා සුළු සිදුවීමක්.. හොරකම් කලේ රාජපක්‍ෂලායි…

November 2, 2016 at 11:20 am | lanka C news
බැදුම්කර මගඩිය ඉතා සුළු සිදුවීමක්.. හොරකම් කලේ රාජපක්‍ෂලායි…

පසුගිය ආණ්ඩු කාලයේ සිදු වූ සොරකම් දෙස බලද්දී ඒවාට සාපේක්‍ෂව මහ බැංකු බැදුම්කර මගඩිය සුළු සිදුවීමක් පමණක් බව ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කියයි.

ඇමතිවරයා සදහන් කරන්නේ මෙම සිදුවීම දේශපාලන වාසි ලබා ගැනීම සදහා විපක්ෂ කණ්ඩායම් විසින් භාවිතා කරඹින් සිටින බවයි.

ඔහු මේ බව කියා සිටියේ කැලණියේ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලිට පිලිතුරු දෙමිනි.

0 views

25 Comments to “බැදුම්කර මගඩිය ඉතා සුළු සිදුවීමක්.. හොරකම් කලේ රාජපක්‍ෂලායි…”

  1. JOY says:

    කඩේ යනව කියල ඔහොමත් යන්න එපා හලෝ..බලතන්හාවේ . ඔය යහපාලන වහල් භාවයෙන් මිදිල චුට්ටක් ලෝකෙ දිහා ඇස් ඇරල බලන්න…
    Shame on you …

  2. Sarath Bulathsinghala says:

    Meyata Million, Billion, Koti, Prakoti therenne ne! Katha karala wedak nehe!

  3. wal vidane says:

    මූ නම් මූකලන් කලවැද්දෙක්.හයිකෝප් බෑණයි මාමයි ගහපු ගැහිල්ල මහ බැංකු ගැහිල්ල වගේම තමයි.මූව හන්දියක හිටවල තලන්න ඕනෙ මඩු වල්ගෙන්.

  4. Asaranayaa says:

    මේ කෙවුල් කලවැද්දා තාමත් කැහැගහනව. ඔහොම යන් තව ටික කලයි, එදාට මම තමයි කලවැද්දව මස් කරන්නේ.

  5. Gamini says:

    Wal paraya he forgot everything Mahanda make as army general other wise he also reated solder

  6. sinha le says:

    බල්ලෙක්ගේ පස්ස පැත්තේ මී වදයක් බැන්දහම තවත් බල්ලෙක් ඒක ලෙවකනවා මිසක් සිoහයෙක් කවදාක්වත් ඒක කරන්නේ නැති බව එවා ලෙවකන සුනඛයින් තේරුම් ගත්තොත් හොඳයි,

  7. S kumara says:

    No point in listening to idiots like this.
    Where is our executive president? ? Look like no body has given him newspapers after COPE report was published

  8. KBG says:

    Aththada ? ethokata thopi janwari 8 wiplawe kale sulu sulu horkan karannada ?

  9. vanigarathna says:

    me kalaweddata pissu balu roge hedila dangalanawa.munta mona amaruwakada?duppath api piratawala une passawal hoda hoda daha duka vindala ewana salli kohewath enna gan kabarayanta gilinna denna puluwanda?me ballata nam mewa sulu dewal..thopita janathawa dena sapama ethi.hena wadinda…thowa aparade heren eliyata demme.jampare gahagena enna eriya nam meeta wada hondai ballo…ranila thige ,..ke arina hindada thota ochchcra amaru dekata nemila thawa allapiya balla….

  10. Walimini Abeysekera says:

    KALAWADDA is too good for him. He should be called PADADAYA. No moral ethics.. talking without any sense.

Main News