බැදුම්කර මගඩිය කරන්න කිවුවේ අගමැති රනිල්.. – අර්ජුන් මහේන්ද්‍රන් කියයි..

October 31, 2016 at 1:06 am | lanka C news
බැදුම්කර මගඩිය කරන්න කිවුවේ අගමැති රනිල්.. – අර්ජුන් මහේන්ද්‍රන් කියයි..

තමන් විසින් මහ බැංකු බැදුම්කර මගඩිය සිදු කරනු ලැබුවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා කෝප් කමිටුව හමුවේ පැහැදිලිව සාක්‍ෂි දුන් බව කෝප් කමිටුවේ හිටපු සභාපති හිටපු ඇමති ඩියු ගුණසේකර මහතා පවසයි.

සිරස රූපවාහිනියේ නිවුස්ලයින් වැඩසටහනේදී අදහස් පල කරමින් ඔහු කියා සිටියේ තමන් විසින් සභාපති ධුරය දරන ලද සමයේ මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්දයෙන් සකසන ලද වාර්තාවේ මේ බව සටහන් කර ඇති බවයි.

379 views

17 Comments to “බැදුම්කර මගඩිය කරන්න කිවුවේ අගමැති රනිල්.. – අර්ජුන් මහේන්ද්‍රන් කියයි..”

  1. සමයන් says:

    යහපාලන ආණ්ඩුවේ පටි රෝල් නේද ?

    • Champa says:

      අර්ජුන් මහේන්ද්‍රන්ම කිව්වට පස්සෙ මහ බැංකු හොරකම කරන්න උපදෙස් දුන්නේ රනිල් කියලා, මීට වඩා තවත් සාක්කි මොකොටද බැඳුම්කර මගඩියේ මහා මොළ කාරයා රනිල් කියලා කියන්න? මේ දෙන්නයි මුදල් ඇමතියි ජාත්‍යන්තර මූල්‍ය ජාවාරම් කාරයෝ. හොර ජාවාරම් කාරයෝ. ලෝකේ කොයි රටේද මුදල් ඇමතිලා කොකේන් අල්ලන්න ගියේ? ඒකට ලොකු show එකක් දාලා ජනාධිපතිතුමාවත් එතනට එක්කන් ගිහිල්ල ඒවා release කර ගත්ත. ඒ ඩොලර් බිලියන ගානක් වටින කොකේන් එව්වට මොකොද වුනේ? මත්ද්‍රව්‍ය නාශක අංශය ඒවා පුච්චලා දමපු කතාවක් මම කොහෙවත් දැක්කෙ නැහැ. මුදල් ඇමතිට විරුද්ධව නඩුවකුත් තිබුනා විනිමය වංචාවක් ගැන, රනිල් ඒක යට ගැහැව්වා. මුන් ඇවිල්ල ජාත්‍යන්තර මූල්‍ය ජාවාරම් කාරයෝ. හොර ජාවාරම් කාරයෝ. සම්බන්ධකම් පවත්තන්නේ රාජරත්නම් එක්ක. මුන් ඔක්කොම ඒ කල්ලියේ මිනිස්සු. ඒ මදිවට අළුත් මහා බැංකු අධිපති විදියට පත් කලෙත් රාජරත්නම්ගේ හිටපු (?) උපදේශකයෙක්. ඒ කාලෙ මේවා ගැන ඕනේ තරම් ලිව්වා..

      රනිල් අනිවාර්යයයෙන්ම එක්කෝ ඉල්ලා අස් වෙන්න ඕනේ. නැත්නම් අස් කරලා දාන්න ඕනේ. එහෙමත් නැත්නම් ඔහොම ඉන්දැද්දීම යහපාලන ක්‍රමයට ශ්‍රීලනිප කණ්ඩායමෙන් කෙනෙක්ව අගමැති විදියට පත් කරන්න ඕනේ.

      කොකාගේ වාරේ ඉවරයි. දැන් තියෙන්නේ තිත්තයන්ගේ වාරේ. මාළු කකා හිටපු කොකා දිරවන්නේ නැති බැඳුම්කර කන්න ගිහින් උගුර හිර වෙලා කකුල් කොර වුනා.

      අවුරුදු දෙකක් තිස්සේ ජනතාවට තිත්ත බෙහෙත් බොන්න කියපු අගමැති අවුරුදු දෙකක් තිස්සේ බීලා විතරක් නෙමෙයි නාලා තියෙන්නෙත් champagne.

      අවුරුදු දෙකක් තිස්සේ දුප්පත් මිනිස්සුන්ගේ සහනාධාර කපලා, ගොවීන්ගේ පොහොර සහනධාරේ නැති කරලා, පාසල් දරුවන්ගේ නිල ඇඳුම් කප්පාදු කරලා, පාසල් වලට වාරික ගෙවන්න කියලා, VAT බද්ද වැඩි කරලා, තොපේ අගමැති කරලා තියෙන්නේ හොරා කකා තමන්ගේ සාක්කු පුරවා ගන්න එක. ඒක බලා හිටපු රනිල්ගේ UNP වහු පැටව් ඔක්කොමත් කලේ පුළුවන් තරම් හොරකම් කරන එක. ඒ විතරක්ද පුළුවන් තරම් රටේ සම්පත් විකුනලා සල්ලි හෙව්වා, ලාභ ලබන ආයතන පෞද්ගලීකරණය කරලා එකෙනුත් කොමිස් ගන්න බැලුවා.

      මහින්ද හොරා හොරා කියලා මිනිස්සුන්ව රවට්ටලා බලයට ආවේ කම්බ හොරු. නියම කම්බ හොරා රනිල් කියලා දැන් මුළු රටම දන්නවා. මුන් තමයි හොරුන්ගෙත් හොරු. රනිල් කියන්නේ පට්ට හොරෙක්. ජනාධිපතිතුමා ලැජ්ජා වෙන්න ඕනේ පට්ට හොරෙක්ව තමන්ගේ අගමැති විදියට තියා ගෙන ඉන්න. රෙද්දක් ඇඳලා පාරේ බැහැලා යන්නේ කොහොමද ජනාධිපතිතුමා, ඔබ පත් කරපු අගමැති රටේ ආර්ථිකයේ හදවත, මහ බැංකුව මහ දවල් මංකොල්ල කෑවට පස්සේ.

      මම කලිනුත් කිව්වා වගේ මහ බැංකු බැඳුම්කර මගඩියේ මහා මොළකාරයා රනිල්. සිංගප්පූරු ජාතික අර්ජුන් මහේන්ද්‍රන්ට හයියක් නැහැ මහා බැංකුවේ අධිපති හැටියට මේ මංකොල්ලය කරන්න රටේ ඉහල කෙනෙක්ගේ backing එක නැතුව. එක්කෝ ජනාධිපති වෙන්න ඕනේ. එක්කෝ අගමැති වෙන්න ඕනේ. ජනාධිපතිතුමාට දැන් තේරෙන්න ඕනේ රනිල්, මහේන්ද්‍රන්ව අයින් කරනවට අකමැති වුනේ මේ හොරකමට තමන්ගේ තියෙන සම්බන්ධය එලි වෙනවට කියලා. ඒ විතරක්ද, රනිල් ඊළඟට වෙනත් අය ලව්වා මහා බැංකු අධිපති තනතුරට ජනාධිපතිතුමාට නිර්දේශ කරපු මිනිහත් ඒ කල්ලියේම කෙනෙක්. වෙන කෙනෙක් දැම්මොත් මේක එලි වෙයි කියල රනිල් බය වුනා. ජනාධිපතිතුමා රනිල්ගේ ඒ ගැටේටත් අහු වුනා.

      මේ වෙලාවේ රනිල් එලවන්න ජාතියම එකමුතු වෙන්න ඕනේ. රටේ ආර්ථිකය විනාශ කරපු රනිල්ව එලවන්න ජාති බේද, පාට පක්ෂ බේද නැතුව එකට එකතු වෙන්න ඕනේ. ඒ සඳහා ජනාධිපතිතුමාට බල කරන්න ඕනේ. එතුමාට ශක්තිය දෙන්න ඕනේ.

      Geneva Report එක ගෙනැල්ල ජාතියම පාවා දීපු, රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරපු, අපි හැමදාම හුඟක් ආදරෙන් සිහිපත් කරන අපේ රණවිරුවන්ව පාවල දීපු, දෙමුහුන් උසාවියක් නිර්දේශ කරලා අපේ රණවිරුවන්ව යුධ අධිකරණයට යවන්න පාර හදපු, OMP කියල රණවිරුවන්ට විරුද්ධව බොරු චෝදනා ෆැක්ටරියක් හදපු, රනිල්ව එලවන්න ජාතියම එකට එකමුතු වෙන්න ඕනේ.

      බුද්ධි අංශ නිලධාරීන්, සුනිල් රත්නායක ඇතුළු රණවිරුවන්ව බොරු චෝදනා දාලා හිරේ දමපු, රට වෙනුවෙන් විශාල සේවයක් කල හිටපු ආරක්ෂක ලේකම්තුමාව සහ හිටපු ත්‍රිවිධ හමුදා නිලධාරීන්ව බොරු චෝදනා ගොනු කරලා උසාවි ගෙනියපු රනිල්ව එලවන්න ජාතියම එකට එකමුතු වෙන්න ඕනේ. රනිල්ව අයින් කරන්න පුළුවන් විධායක ජනාධිපතිතුමාට විතරයි. ඒ සඳහා එතුමාට ධෛර්යය දෙන්න ඕනේ.

      මහා සංඝරත්නය හිරේ දමපු, රජයේ නිලධාරීන් හිරේ දමපු, පන්සලේ දේවාලේ අලියාවත් හොරකම් කරපු, රනිල්ව එලවන්න ජාතියක් විදියට එකමුතු වෙන්න ඕනේ.

      රට බෙදන්න හදපු, රටේ ආරක්ෂාව නැති කරපු, ජාතිය විනාශ කරපු, බුද්ධාගමට වින කරපු, රට අන්‍යාගමික කරන්න හදපු, ජාතික කොඩිය වෙනස් කරන්න හදපු, ජාතික ගීය remix කරපු රනිල්ව එලවන්න ජාතියක් විදියට නැගී හිටින්න ඕනේ.

      කෝ අපේ මහා සංඝ රත්නය? රට පාවා දෙන, ජාතිය විනාශ කරන, බුද්ධාගමට හිමි තැන නැති කරන රනිල්ව ඉවත් කරන්න කියලා ජනාධිපතිතුමාට කියන්නේ නැත්තේ ඇයි? එතුමාට ශක්තිය, ධෛර්යය දෙන්නේ නැත්තේ ඇයි? හාමුදුරුවරුන්ටත් රටට, ජාතියට, බුද්ධාගමට වඩා දේශපාලනය ලොකු වෙලාද?

      කෝ සිංහල සංවිධාන? අවුරුදු දෙකක් තිස්සේ තමන් රටට ආදරෙයි කියපු සිංහලයෝ කෝ? කෝ අර පහුගිය කාලේ රට වෙනුවෙන් මර ලතෝනි දීපු සිංහල-ලේ? සිංහ-ලේ පෙනී හිටින්නේ කා වෙනුවෙන්ද? ඥානසාරලා, රාවනාලා, පැවිදි හඬ, අස්ගිරි හාමුදුරුවෝ නිහඬ ඇයි තවම? කතා කරන්නේ කවදටද? රට පාවා දීපු රනිල්ව එලවන්න කියලා, මහබැංකුව මහ දවල් කොල්ල කාපු කම්බ හොරාව එලවන්න කියලා කටක් අරින්නේ නැත්තේ ඇයි?

      මෙච්චර කල් රනිල් රට බෙදනවා, රනිල් රට පාවා දෙනවා කියලා කෑගහපු මිනිස්සු ඇයි දැන් රනිල්ව අස් කරන්න කියලා කෑගහන්නේ නැත්තේ? විමලුයි මමයි ඇර මේ රටේ අනිත් හැමෝම රනිල් එක්ක deal දාලද?

      කෝ යකෝ මේ රටේ සිංහලයෝ මිලියන 15? තොපි ඔක්කොම නිදිද? මැටි හරක්. නිවට හැත්ත. රට පාවා දෙන මෙහෙයුම නතර කරන්න මීට වඩා තවත් අවස්ථාවක් එන්නේ නැහැ. රනිල් දුර්වල වෙලා වැටිලා ඉන්න වෙලාවේ රනිල්ව අයින් කරන්න මීට වඩා අවස්ථාවක් තවත් ලැබෙන්නේ නැහැ.

      සිංහලයෝ මර නින්දේද? මේ වෙලාවේ විධායක ජනාධිපතිතුමාට බල කරලා කියන්න ඕනේ රටේ අගමැති විදියට මහා බැංකුව කොල්ල කාපු පට්ට හොරාව පිලි ගන්න ලැහැස්ති නැහැ කියලා. රනිල්ව අස් කරන්න කියල. මේ වෙලාව මඟ ඇරලා ආයේ එහෙම කියන්න එන්න එපා රනිල් රට කනවා, බුද්ධාගම නැති කරනවා, ජාතිය පාවා දෙනවා කියලා එහෙම. කට වහගෙන ඉන්නවා කියන්නේ තොපි එකෙක්වත් රටට ආදරේ නැහැ කියන එක. තොපි ඔක්කොම ජාතියේ පවට උපන් කාලකන්නි කියන එක. කතා කරනකොට නම් කියන්නේ මහ ලොකු “සිංහයෝ” කියල . “කැනහිලෙක්ව” එලවන්න කියලා කියන්න කොන්ද පණ නැහැ.

      අවුරුදු 2600ක පුරා රැකගෙන ආපු අනභිභවනීය ඉතිහාසයක් තියෙන මේ ලස්සන රට විනාශ මුඛයෙන් බේරා ගන්න ඕනේ නම්, නිර්මල බුදු දහම නොනැසී තියෙන එකම රට අනාගාමික නොවී තියෙන්න නම්, අපේ එඩිතර මුතුන් මිත්තන් උදාර ජාතියක් විදියට අපිට කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්න පුළුවන් ජාතියක් විදියට ගොඩ නගපු සිංහල ජාතිය ආරක්ෂා කර ගන්න ඕනේ නම්,

      මේ වෙලාවේ රනිල්ව එලවන්න පෙරමුණ ගනිල්ලා!
      කොන්ද කෙලින් තියාගෙන රනිල්ට විරුද්ධව හඬක් නඟපල්ලා!
      ජාතිය අඬ අඬා අපෙන් ඉල්ලන යුතුකම ඉෂ්ඨ කරපල්ලා!
      සිංහ කොඩියටත් අවමාන නොකර ජාතියක් විදියට පොදු සතුරාට විරුද්ධව එකට නැගිටපල්ලා!

      රට වෙනුවෙන් හඬක් නැත්තෙ
      ඇයි යකුනේ තොපිලා නිදිද
      මමම කියන කම්ම ඉන්නේ
      හනේ තොපිට මොලේ නැත්ද

      ලක් මෑණිව සුවපත් කර
      කෙලින් නැගිටුවා ගන්නට
      ලැබුණු අනඟී මඟ නොපෙනෙන
      සිංහල තොපෙ ඇස් මොකොටද

      • janak says:

        අනිවාර්යෙන්ම විදි බසිමු රනිල් හොරා පන්නමු
        මිස්ටර් ඩර්ටි එලවමු
        ජනතාවෙනි විදි බසිමු උද්ගෝෂණය කරමු

  2. jayalath says:

    මඩ කෑවා බියගම අලයා. යන යන තැන හූ තියල එලවන්නයිතියෙන්නෙ කරපු ජරා වැඩේට.
    ඔය මංකොල්ල කෑවෙ අහිංසක ජනතාවගෙ දහඩියයි කඳුලුයි, අපායට භාරගන්නෙත් නැහැ මෙහෙව් අමනයින්.

    • unp කොල්ලා says:

      අපි මේගැන අපරාද විමර්ශනයක් තියන්න කියන්නේ මෙන්න මේකයි එතකොට කෝප් කමිටුව නිකන් මහන්සි වෙලා හොයාගත්තු ඇත්ත යටගහලා අපරාද විමර්ශනයෙන් අපේ කතාවක් හදලා අපේ බොස්ව අපිට මේකෙන් බේරගන්න පුළුවන් .වැඩිම උනොත් මේකට ඔය මහා බැංකුවේ ඉන්න දෙතුන්දෙනෙක්ට මරණ තර්ජන කරන්න වේවි ඊට පස්සේ උන් වමාරයි නියම ඇත්ත .ඇත්තටම මේ වංචාව කරලා තියෙන්නේ බැංකුවේම කෙනෙක් කියල හෙළිවෙයි

  3. CHANDA says:

    මහින්ද රාජපක්ෂ පාලනයේ බැසිල් ගේ බල අදිකාරය නිසා තමන්ට අහිමිවූ තැන නිසා කෝප ගත් බලලොබින් සිත් තැවුලෙන් යුතුව යහපාලන ගුබ්බැයමේ රජකරමින් ඉන්න පළමු පෙලේ නඩයේ මංගල,රාජිත, රනිල්, මහින්ද සමරසිංහ චන්ද්‍රිකා වැනි බෙදුම් වාදී අම්බාරුවන්ට බලයට එන්න පාර කපමින් හෙලු උරුමේ පාහාර රෙල කල තක්කඩි කමින් දැන් හැම අතින්ම ශ්‍රී ලංකා රාජත්වය අගාධයට තල්ලුවෙන හැටි කම්පාවෙන් බලා සිටීම්. හෙලු උරුමේ කරුම තුප්පහියනි තොපිට ! ශාපවේවා. !

  4. Saroja says:

    Onna balala mallen eliyata panna. Mama mula indalama kiwwe oka thamai. Thamath kiyapalla Mr. Clean kiyala . Moda thakathiru minnissu.

  5. Saroja says:

    Menna me tikath mathaka thiyaganilla Ranilge gundu gilina hama ekama idiriyedi watenne ese mese amaruwala neme. Oya yaka hamadema karala anun waradikaraya karala sudana wenawa. Sirisena goyyata wena de minihatawath hithaganna baha.Oluwak thiyena ekek Ranil passe yanneth naha warnana karanneth naha.

  6. ගමරාළ says:

    ඉතින් දෙයි හාමුදුරුවනේ තවත් මොකටද සාක්ෂි…? අර්ඡුන් මහේන්ද්‍රන් කෝපි කමිටිටුවට ලබා දුන් එම සාක්ෂියේ ලිඛිත සටහනේ පිටපතක් ඡනතාවගේ දැන ගැනීම පිනිස පුවත් පත්වලට නිකුත් කරන්න… එතකොට තවදුරටත් රනිල්ව අගමැති පුටුවේ වාඩි වී සිටීමට ඉඩ දීම ගැනි ඡනාධිපතිට ඡනතාවට පිලිතුරු දිමට සිදුවනු ඇත..

  7. Godaya says:

    Horu helidaraw wela thiyeddi horu araksha kireemath wearadaki. 2015 parliament
    Wisuruwe horu heliwena eka nathara kara gannai. Horu araksha kireemata katayuthu
    Kala janapathida waradakaruweki.

  8. Nareen says:

    Dan kala yuththe Vishesha Adhikaranayak magin pareekshanayak sidukota varadikaruvanta tharaatirama nobalaa danduvam kireemaya. Emenma mevannaku paksha naayakathvayakata sudusuda kiyaa paakshikayan kalpanaa kota sudusu piyavarak ikmaninma gatha yuthuya.

  9. Nandasoma says:

    ඉතින් දෙයි හාමුදුරුවනේ තවත් මොකටද සාක්ෂි…? අර්ඡුන් මහේන්ද්‍රන් කෝපි කමිටිටුවට ලබා දුන් එම සාක්ෂියේ ලිඛිත සටහනේ පිටපතක් ඡනතාවගේ දැන ගැනීම පිනිස පුවත් පත්වලට නිකුත් කරන්න… එතකොට තවදුරටත් රනිල්ව අගමැති පුටුවේ වාඩි වී සිටීමට ඉඩ දීම ගැනි ඡනාධිපතිට ඡනතාවට පිලිතුරු දිමට සිදුවනු ඇත..

    මොනවද මේ තව තව සුද්ද කරන්න හදන්නෙ? රනිල් පත් කරපු රනිල්ගෙ හිතවතා මහබැංකුව කොල්ල කෑව කියල ඔප්පු උනා නම් රනිල් වහාම අගමැති කමින් ඉවත් විය යුතුයි…….

    එයා ජනතාවගෙ මුදල් කොල්ල කන්න උපදෙසුත් දීල තියෙනව නම් තව මොනවද? ගෙදර යන්න බැරිනමි යවන්න ඕනැ…

  10. අර්ජුන මහේඳ්‍රන් නොමැති ලෝක හොරා නිසා තවත් ලංකාවේ දෙමළ පුද්ගලයෙක් වන රාජරතන්ම් අද ඇමරිකාවේ හිරබත් කන්නේ ආර්තික සහ මුල්‍ය කොටස්වෙලදපොල (වොල්ස්ට්‍රීට්) වංචාවකර ඇත්තේ අර්ජුන ගේ උපදෙස් මතය මෙය දැන දැනත් රනිල් බබා මෙවැනි හොර තක්කඩියන් ඇසුරේ තබා ගැනීම නම් යහපාලනයවේ?