බැදුම්කර මගඩිය කලේ අගමැතිගේ උපදෙස් මත යයි අර්ජුන් මහේන්ද්‍රන් සාක්‍ෂි දුන්නා..

November 1, 2016 at 4:06 am | lanka C news
බැදුම්කර මගඩිය කලේ අගමැතිගේ උපදෙස් මත යයි අර්ජුන් මහේන්ද්‍රන් සාක්‍ෂි දුන්නා..

මහ බැංකු බැදුම්ක නිකුතුවේදී තමන් කටයුතු කලේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ලබා දුන් උපදෙස් මත බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් වූ කෝප් කමිටු පරීක්‍ෂණයේදී සාක්‍ෂි දුන් බව වත්මන් කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

හිරු රූපවාහිනියේ සලකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

අගමැතිවරයා එසේ කියුවද මහ බැංකවේ මුදල් මණ්ඩලය විසින් ප‍්‍රත්පත්තිමය තීරණය ගැනීම බරපතල වරදක් යයිද ඔහු එහිදී සදහන් කලේය.

0 views

5 Comments to “බැදුම්කර මගඩිය කලේ අගමැතිගේ උපදෙස් මත යයි අර්ජුන් මහේන්ද්‍රන් සාක්‍ෂි දුන්නා..”

  1. sujatha says:

    මෙතෙක් කල් ජෙප්පො නම් සත පහකට විස්වාස කලේ නෑ. හඳුන්නෙත්ති මහත්තයාට නම් මං දැන් ගෘරව කරනවා

  2. ajith says:

    see island’s cartoon on island.lk

  3. daham says:

    ranil e nisa mekata kelinma wagakiwa yuthuyi kiyala livve naththe mokada kiyana eka thamayi apita nam prashne.

  4. gayan says:

    it is very clear that money laundered to Sirikotha ,to spend for general election as UNP’s account was empty

  5. Fellon Cem says:

    රනිල් කිව්වනෙ එයාට හඳුන්නෙත්ති ගොඩක් විස්වාසයි කියලා. දැන් ඉතින් කබ්බෝ කෑ ගැහුවට අපිටත් හඳුන්නෙත්තිව විස්වාසයි.

Main News