බැදුම්කර මගඩිය ගැන කට උත්තර නැතිවෙයි.. හර්ෂද සිල්වා මාධ්‍ය හමුවේ කට උත්තර නැතිව ගොලූ වී සිටී.. [Video]
October 31, 2016 at 8:40 am | lanka C news![බැදුම්කර මගඩිය ගැන කට උත්තර නැතිවෙයි.. හර්ෂද සිල්වා මාධ්‍ය හමුවේ කට උත්තර නැතිව ගොලූ වී සිටී.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2016/10/harsha.jpg)
සිරිකොත එජාප මූලස්ථනයේදී ඊයේ දිනයේ පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් කල ප්‍රශ්න කිරීම් හමුවේ නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා කර කියා ගත හැකි දෙයක් නොමැතිව ටික වේලාවක් නිශ්ශබ්දව සිටියේය.
bayawenna epaa,thoge maha ekaage indala thopi seramawa me sare wanda karalama daanawa.
දැන් ටොමියා කියනවා කෝප් කමිටුවේ ඉන්න අය එකඟ වුනේ නැතිලු මේක අපරාද විමර්ශන දෙපාර්තමේන්තුවට පරීක්ෂණ කරන්න දෙන්න .මොකද්ද මේ හොරේ ??????????මහින්දගේ කට්ටිය අර්ජුන් මහේන්ද්‍රගෙන් සල්ලිවත් අරගෙනද ටොමියා අඟවන විදියට ????????
කෝප් කමිටුව කියන්නේ විමර්ශනය කරන්න බලය ලබපු කමිටුවක් එකේ තීරණය දෙන්නේ හැමදෙයක්ම විමසලා බලලා සාක්ෂි විමසල කරුණු හොයල බලලා .ඉන්පසුව ආයෙත් කරන්න විමර්ශන නෑ.
අන්න එනිසයි ඒ කමිටුව කෙලින්ම අදිකරණ ක්‍රියාමාර්ගයකට යන්න කියල තීරණය දෙන්නේ .අනික කරන්න ඕනා විමර්ශන ඔක්කොම කරලා තමා ඔය තීරණය කමිටුව දීලා තිබෙන්නේ .මේක මිනීමැරීමක් නෙමෙයි පොලිස් බල්ලෝ දාගෙන ඇඟිලි සලකුණු අරගෙන වෙඩි උණ්ඩ කොපු පරික්ෂා කරලා අදිකරණ වයිද්යවරයා ගේ වාර්තා බලලා පරීක්ෂණ කරන්න .
කරන්න ඕනා පරීක්ෂණ කරලා ඉවරයි .එකට ඕනා නයිතික බලය කෝප් කමිටුවට තිබෙනවා .මුන් මේ කරන්න හදන්නේ අන්තිම හොර ගේමක් .මේවගේ බොරු කියල රටේ මිනිසුන්ට තමුන් නිවැරදි කාරයෝ කියල පෙන්නන ගමන් ඇත්ත නැත්ත කරන එක .
මේක ආයෙත් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියාම ඇත්ත සාක්සි බොරු කරලා අලුත් ෆයිල් මවලා බැංකුවේ නිලදාරීන් දෙන්නෙක් තුන්දෙනෙක් පොලිසියට ගෙනිහිල්ලා බය කරලා සාක්ෂි අනික් පැත්ත කරකවලා දෙන්න පුළුවන් නියමෙට ගේම .
ඉස්සරවෙලාම ඔය හොරකම හොයන්න කියල රනිල් පත්කළ හොර කමිටුවේ හිටියේ කවුද දන්නවද unp එකේ ලෝයර් කෙනෙක් ඔන්න රනිල්ලාගේ යහපාලානේ .මුන් තමා අන්තම දුෂිත එවුන් .මේ රටේ මෝඩයෝ රැවටුනේ මුන්ට තාමත් මුන්ට රැවටෙන මීහරක් ඉන්නවා .එනිසා අපි මේවා ගැන මිනිස්සු දැනුවත් කරන්න ඕනා.
අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව මොකටද ?කරපු අපරාදය ගැන බහු පාක්ෂික නිත්‍යානුකුල කමිටුවකින් පරීක්ෂණය කළා දැන් තීන්දුව දීලා තියෙනවා ආයේ පරීක්ෂණ කරන්න දෙයක් නෑ .වහාම මහේන්ද්‍රන්ට නඩු දමනු එසේම මෙය මෙහෙයවපු අගමැතියා ඉල්ලා අස්වෙනු
අවංකකම, හෘද සාක්ෂිය, හොරකම එකට යන් නැහ ආචාර්යතුමනි. ඔබත් දැන ඒ නරා වලේ වැටි හොඳට අසූචි ගාගෙන ඉවරයි,
ආචාර්ය උනාට අනාචාර්ය වැඩ තමා කරන්නේ
Mr. Poks Vagan…moko Poksvagan project ekata vune?
ඇත්ත වශයෙන්ම මේ බැදුම්කර මගඩිය ගැන මුලින්ම ජනතාවට කරුණු හෙළිකළ කීපදෙනා අතරින් Dr. හර්ෂ එක් අයෙක්. ( ඒ වගේම සුනිල් හදුන්නෙත්ති මෙය සාමාන්‍ය ජනතාවට තේරෙන අයුරින් මුල් අවස්ථාවේදීම සරලව පැහැදිලි කර දුන් එක් අයෙක් ) කොහොම නමුත් හර්ෂ පසුව සිය හර්ද සාක්ෂිය තම නායකයා වෙනුවෙන් පාවාදුන් බවකුයි ඔහුගේ මේ ඉරියව් වලින් පෙන්නුම් කරන්නේ. හොර සුජීව මුල සිටම මේ මගඩිය සදාරිනිකරණය කරන්න ඉතා ඉහලින් කටයුතු කළ කෙනෙක්.
PhD modaya ara jehan perera wage.
munge qualification walin ratata kisi wedak nehe…………….. piththala buruwo.
Me magadiya wahana kathkarana hama ekama mekata sambandai. Aye dekak naha.