බැදුම්කර මගඩිය ගැන පාර්ලිමේන්තු විවාදයක් නොපවත්තන සැලසුම්..
November 5, 2016 at 5:30 pm | lanka C news
මහ බැංකු බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අර්ජුන් මහේන්ද්‍රන් හිටුප මහ බැංකු අධිපතිට හා පර්පචුවෙල් ටේරෂරීස් සමාගමට නඩු පැවරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මෙහි අරමුණ වන්නේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් කෝප් කමිටු වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය කඩාකප්පල් කිරීම බවයි.
අධිකරණයේ නඩු පවරා තිබියදී ඒ ගැන පාර්ලිමේන්තුවේ විවාද කළ නොහැකි බව පවසමින් විවාදය කඩාකප්පල් කරනු ඇති බවද ඔහු පවසයි.
මෛත්‍රිපාල සිරිසේන එ ජා පක්ෂයේ සිරකරුවෙකි.
http://lnwtoday.blogspot.de/2015_02_01_archive.html
Niyamai, Elakiri , para baiyo n ta
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වහාම නවත් විය යුතුය