බැදුම්කර මගඩිය ගැන විගණකාධිපති වාර්තාව වැරදියි.. විගණකාධිපති ගස් යවන්න පාර්ලිමේන්තුවට යෝජනාවක්..
January 27, 2017 at 2:10 pm | lanka C news
මහ බැංකු බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව ජාත්‍යන්තර ක්‍රමවේදයන්ට පටහැනි ලෙස සකසා ඇතැයි ලෝක බැංකුව වාර්තාවක් මගින් දන්වා ඇති බව ඇමති ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.
ලෝක බැංකුව විසින් මෙසේ වාර්තාවක් සකසා ඇත්තේ රජය විසින් කරන ලද ඉල්ලීමක් අනුව බවද ඇමතිවරයා සදහන් කලේය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් විගණකාධිපතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවෙට යෝජනාවක් ගෙන ඒමට සූදානමක් ඇති අතර ඊයේ දිනයේ මේ සම්බන්ධයෙන් එජාප මන්ත්‍රී පිරිසක් අතර සාකච්චාවක්ද පැවැත්වී තිබේ.
NANAWA, NANAWA HODATA NANAEA
ශිරාණි බණ්ඩාරනායක ට දෝෂාභියෝගේ ගේනකොට බොලා එදා කිව්ව දේවල් මතක් කර ගනිල්ලා.
ඕන කරන්නේ ගොනෙක් විතරයි
Munge wada baila danna adminta pissuda?
loketa onawata da gono api weda karanna one
මේ වගේ පනත් ගේන්න ඉඩ දෙන්න එපා ජනාධිපතිතුමා. මේ හදන්නේ රජයේ නිලධාරීන්ව බය කරලා මර්දනය කරන්න. තමන්ට ඕනේ විදියට පාලනය කරන්න.
විගණකාධිපති දෙපාර්තුමේන්තුවටත් දේශපාලකයෝ ඇඟිලි ගහනවා නම් කොහොමද රටේ පාලනයක් පවත්වා ගන්නේ?
රජයේ නිලධාරීන්ට ස්වාධීනව, අපක්ෂපාතව, දේශපාලකයන්ට බිය නොවී තමන්ගේ රාජකාරිය කරගෙන යන්න ඉඩ සලස්වා දෙන එක රාජ්‍ය නායකයා හැටියට ඔබේ යුතුකම.
එක නිලධාරියෙක් කිව්වා ඇමතිවරු නිලධාරීන්ට කතා කරන්නේ බූරුවා කියලා කියලා. රන්ජන් මේ ලඟදි කාන්තා නිලධාරීයකට හුඟක් අපහාස වෙන විදියට හෑල්ලූ වෙන විදියට කතා කළා. මේ හදන්නේ නිලධාරීන්ව බය කරලා තමන්ට ඕන විදියේ වැරදි වැඩ කරන්න පාර හදා ගන්න.
රජයේ නිලධාරීන් වෙනුවෙන් ඔබ පෙනී සිටිය යුතුයි, ජනාධිපතිතුමා. මිනිස්සු දැන් ඔබ ගැන විශ්වාශයක් තියෙනවා, ඔබ හරි දේ කරයි කියලා.
රජයේ නිල්ධාරීන්ට ආත්ම ගරුත්වයක් ඇතිව වැඩ කරන්න ඉඩ දෙන්න කියලා, අගමැති ඇතුළු සියලුම ඇමති/නියෝජ්‍ය ඇමති/මං දන්නේ නෑ අනිත් ඔක්කොම ඇමතිවරු/මන්ත්‍රීවරුන්ට චක්‍රලේඛයක් ජනාධිපති කාර්යාලයෙන් නිකුත් කරන්නේ නැත්තේ ඇයි?
ඔය කියන චක්‍රලේකනයක් නිකුත් කරන්න ඔය මිනිහට ආත්ම ශක්තියක් නැත. ඔය කියන “ජනාදිපතිතුමා’ පස්සෙන් යාම මිරිගුවක් පස්සෙ යනවා වැනි වැඩක් හලෝ
suni perera මහත්තයෝ අපිටත් පුදුමයි ඔය champa හිටපු ගමන් ආප්ප සිරාව හොඳවුනේ කියල.දයාන් කිව්වා එක විඩියෝ එකක මෛත්‍රීපාලට අවස්තාවක් දිය යුතුයි කියල. ඌට දීල ඔය කරගත්තෙ