බැදුම්කර මගඩිය ලෝකයම දන්නා පට්ට මංකොල්ලයක්.. බැදුම්කර බෑණා මටත් කොල් කලා..- එජාපය හිරිවට්ටමින් රන්ජන් තිත්ත ඇත්ත කියයි..
November 22, 2017 at 2:10 pm | lanka C news
පර්පෙච්චුවල් ට්රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් තමනටද දුරකතනයෙන් ඇමතු බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
ඔහුගේ පුවත්පත් ඇතුළු මාධ්‍ය ජාලය භාවිත කර ප්‍රචාරයක් ලබා දීමට සූදානෙම් බව ඔහු කියා සිටි බවද නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය. මෙම දුරකතන ඇමතුමේ හඬ පටය තමන් සතු බවද ඔහු සදහන් කරයි.
වත්මන් ආණ්ඩුව බලයට පත් වී මාස තුනක් ඇතුලත මේ ආකාරයේ විශාල වංචාවක් සිදුව ඇති බව අද මුළු ලෝකයම පිලිගන්නේ යයිද තමන් කිසිදිනෙක හොරෙක් සුද්ද කරන්න නොයන බවද ඔහු සදහන් කරයි.
බැදුම්කර වංචාව හේතුවෙන් මෙරට පොලී අනුපාතයන් ඉහල නැග ඇති බවත් රටට විශාල පාඩුවක් සිදුව ඇති බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.
වීඩියෝව මෙතනින්
muge ragapemak
නියමයි රන්ජා ජයවේවා. ඔබ වගේ තවත් ජනතා නියෝජිතයන් බිහිවේවා.
Dear Ranjan,
You have taken the politics also as an acting job. If you are really against these you should come out of the Government like Wijedasa Rajapakshe.
You all can’t face the public and playing dramas to mislead peaple.
We feel sorry for you . You can’t fool the peaple anymore.
Balloth ekka laggama nagitinnawenne makkoth ekka kiuwa wage horuth ekka hitiyama inna wenne horuth samaga heluwen bawa mathaka thiya gena hitiyoth hondai.
Wishala wanchaawak siduvee athi bawa piligannawanam ai wenada weeraya wage gihilla madya sandashanayakuth pathwala allas saha dooshana commission ekata paminili karanne naththe? Ai bayaida, nathnam lajjaida?
ආයෙත් තප්පුලලා….
අර නිකට පැහිච්ච පොර දන්නවට වඩා නොදන්නවා වැඩියි.මට මතකයි චතුරගේ program එකකදී ලැබුණා බඩ පිරෙන්න.
මතකද මේ ගොංජ දවසක් හොරේන්ද්රන්ට කෝල් කරල නැට්ට වැනල කිච උනා ටීවී එකේ?
😄
Lapaya wagemai….kiyanna kiyala kole liyaladunna ewata amathara wena dewaluth kiyanaea….