බැදුම්කර මගඩිය වගේ දසගුණයක් ලොකු වංචා ගිය පාලන සමයේ වුණා.. ඒවා ගැන සෙවිය යුතුයි..

November 1, 2016 at 4:40 pm | lanka C news
බැදුම්කර මගඩිය වගේ දසගුණයක් ලොකු වංචා ගිය පාලන සමයේ වුණා.. ඒවා ගැන සෙවිය යුතුයි..

මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය මෙන් නොව එමෙන් දස ගුණයක් පමණ විශාල වංචාවන් පසුගිය පාලන සමයේදී සිදුව ඇතැයි එජාප මහ ලේකම් ඇමති කබීර් හෂීම් මහතා අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

එනිසා බැදුම්කර සිදුවීම ගැන කතා කරන අය පෙර සිදුවීම් සම්බන්ධයෙන්ද කතා කළ යුතු යයිද කී ඇමතිවරයා ගිය පාලන සමයේ සිදු වූ සියලුම වංචා හා දූෂණ ගැන සෙවීමද ආරම්භ කොට ඇති බවද කියා සිටියේය.

ගිය රජය සමයේ රාජ්‍ය මුදල් විශාල ලෙස වංචා කළ සමාගමක් ගැනත් සේවක විශ්‍රාම වැටුප් කොල්ලකෑ අයෙක් සම්බන්ධයෙනුත් දැනටම පරීක්‍ෂණ පැවැත්වෙන බවද ශමු වැඩි දුරටත් සදහන් කලේය.

37 views

20 Comments to “බැදුම්කර මගඩිය වගේ දසගුණයක් ලොකු වංචා ගිය පාලන සමයේ වුණා.. ඒවා ගැන සෙවිය යුතුයි..”

  1. මේ බයිලා නැතුව ඉස්සෙල්ලාම තමන් ගේ රෙද්ද අස්සෙ තියෙන කිල්ලෝටයේ කුණු ටික හොයපන්කෝ සිද්දිලෙබ්බේ?
    මෝඩ චූන් ගහලා වෙච්ච හොරකම යටගහන්න හදන්නේ නැතුව​?

  2. kamasiri Kuruwita says:

    මනුස්සයෙකුගේ මුහුණට හිතවත්ව හිනාවෙන්නවත් දන්නේ නැති ( අවුරුදු 10 කට විතර ඉස්සර , නුවර පාරේ අම්බන්පිටිය මුගේ කඩේදී මුහුණට හම්බුවෙලත් හිනා නොවිච්චි උද්දච්ච ගොනෙක්නේ ) මේවගේ මහා ලොකුඉවට හිතාගෙන ඉන්න ගොන්නුගේ මේ ගොන් කතාවලට මිනිස්සු බද අල්ලාගෙන හිනාවෙනවා.

  3. mihiri says:

    Ethakota ekale rata diunuune magic balayakinda apathayo.Dasa gunayakin wanchawela mehema oluwa ussanna meka brunai rajyada.

  4. Banda says:

    What these people are trying to do is like trying to cover their asuuchi wala with some dry cowdung from the previous government. Nice to see them hathpole naaganima.

  5. weediy banddara says:

    ඉස්සර වෙල මෙි අතට අහුවෙච්ච එකට මොකක් හරි කරන්න අනේ

  6. jaliya says:

    මේ හරක් කතා කරන්නේ කටින්ද?—කෙන්ද?

  7. gona says:

    මේ බුරුවො ටික පෝලිමට තියලා වෙඩි තියන්න ඕනේ, රටට කරන අපරදෙට

Main News