බැදුම්කර මගඩිය සොයන්න ජනාධිපති විශේෂ කොමිසමක් පත් කරයි..

January 23, 2017 at 8:40 am | lanka C news
බැදුම්කර මගඩිය සොයන්න ජනාධිපති විශේෂ කොමිසමක් පත් කරයි..

කෝප් වාර්තවෙන්ද ඔප්පු වී ඇති මහ බැංකු බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සදහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසෙන මහතා විසින් විශේෂ ජනාධිපති කොමිසමක් පත් කර ඇත.

ජනාධිපතිවරයාගේ නිල ට්විටර් ගිණුමේ මේ බව දැක්වෙයි.

31 views

6 Comments to “බැදුම්කර මගඩිය සොයන්න ජනාධිපති විශේෂ කොමිසමක් පත් කරයි..”

  1. kaniya says:

    තව කොමිසම් දාන්නේ ඇයි ඔයාට කෝප් කමිටුව ගැන විශ්වාසයක් නැතිද ?එකේ නියෝජිතයෝ කිවයුතු දේ කියා තිබෙනවා නේද ?මේ බොරු කරන්නේ කාව රවට්ටන්නද ?කරනවානම් කරන්න ඕනා ඉස්සරවෙලාම ඔය අර්ජුන මහේන්ද්‍රන් කියන මිනිහා සහ ඔහුගේ බෑනා අත් අඩංගුවට අරගෙන ඔවුන්ගේ වියාපාර සියල්ල අත් හිටුවා නඩු පැවරීම නොවේද ?ඇයි ඔයා එකට බයද ?

  2. වික්කම සිංහ says:

    හුහ් මම බයවෙයි ….. හා හා හාආආආ හාහ් හා ………. හුහ් හාආ ……………..හා හා හා හා

  3. Alloy says:

    Yes Mr President,The commission must have powers to recommend punishments andpowers to immediate freezing of accounts belong to Perpetual Treasuries

  4. රටවැසියා says:

    මේව තමා ලෝක විහිලු කියන්නෙ. කෙහෙල් කැනක් හොරා කැපුවනන් දවස් කීපෙන් හිරේ. රටම හූරන් කාපු එවුන්ට බොරු කොමිශන් දාල වැඩේ යට ගහනව.

  5. Champa says:

    Special Presidential Commission එකක් කියලා කිව්වේ “ජනාධිපති කෝලමක්” එහෙම නෙමෙයි නේද? (I am joking). .

    Rather than doing nothing, I appreciate your decision to appoint a Special Presidential Commission to investigate Mega Central Bank Bond Fraud where the Prime Minister is directly involved according to the former Central Bank Governor.

    Please give this Commission a timeframe.

    However, I believe that your earlier decision to suspend all accounts belonging to the Perpetual Treasuries stands. That means the company will be inactive UNTIL further notice by you. And the money which is supposed to flow into their accounts will be accumulated in the Central Bank. Am I right, Mr. President? Good brain!!! I thank you for your bold decision.

    I wonder, who is going to head this Presidential Commission? Mr. President, do you think you can find an impartial gentleman who doesn’t have a deal with the Prime Minister? වැඩිය අමාරු වෙන එකක් නැහැ, කළුනික හොයනවට වඩා පොඩ්ඩක් ඕන නම් අමාරු වෙයි.

    ජනාධිපතිතුමා, ඔබ ගැන තියෙන විශ්වාසෙ රැඳිලා තියෙන්න මේ කොමිසමට ඔබ පත් කරන පුද්ගලයන් උඩ කියන එක අමතක කරන්න එපා.

  6. Sandya says:

    දැනට අමෙරිකාවේ සිරගතව සිටින රාජ් රාජරත්නම්ගේ කලු සල්ලි තම ගිණුමට ගෙන්වාගෙන කොටින්ට මුල්‍ය ආධාර සැපයීම පිළිබඳව පැවති නඩුව ඉවත්කොට රවීඳ්‍රන් කරුංකානායගම්ව මුදල් අැමතිකමට පත්කර, අර්ජුන මහේඳ්‍රන් නමැති සිංප්පූරු ජාතික කොටි ආධාරකයා සමගින් ලෝකයේ ලොකුම බැඳුම්කර වංචාව සිදු කළ රවි කරුංකානායගම් අපේ රට විනාශ කොට අවසානය​. ඉතින් ජනපති සිරිසේන මහතා ගන්නා ඉදිරි තීරණ මොනවාද යන්න ජනතාව අවදියෙන්. එසේම පසුගිය කාලයේ ජර්මානු පාර්ලිමේන්තුවේ අති දක්‍ෂිණාංශික කතෝලික පක්‍ෂයේ මන්ත්‍රීවරියක් සහ එස්.දෙල්ගොඩ නමැත්තියෙකු සහ කණ්ඩායමක් සමග අපේ මව්බිමට එරෙහිව කොටි ත්‍රස්තයන්ට වාසිවන ආකාරයට වැරදි සහගත දත්ත සහ තොරතුරු සපයමින් කරන ලද දේශ ද්‍රෝහී ක්‍රියාවලිය ද අපට අමතක නැත.

Main News