බැදුම්කර මගඩිය සොයන්න ජනාධිපති විශේෂ කොමිසමක් පත් කරයි..
January 23, 2017 at 8:40 am | lanka C news
කෝප් වාර්තවෙන්ද ඔප්පු වී ඇති මහ බැංකු බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා ජනාධිපති මෛත්රිපාල සිරිසෙන මහතා විසින් විශේෂ ජනාධිපති කොමිසමක් පත් කර ඇත.
ජනාධිපතිවරයාගේ නිල ට්විටර් ගිණුමේ මේ බව දැක්වෙයි.