බැදුම්කර මගඩි ගැසට් පත්‍රය වරද මහින්දගේ.. නීතිමය පියවර ගන්නවා.. – මුදල් අමාත්‍යාංශය
February 26, 2017 at 6:48 pm | lanka C news
මහ බැංකුව විසින් පසුගිය රජය සමයේදී නීති උල්ලංඝණය කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය සදහන් කරයි.
ගිය රජයේ මුදල් ඇමතිව සිටි මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනවාරි 08 වන දින 1895/19 දරණ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ රටේ මුල්‍ය නීති කඩමින් යයිද පවසන එම නිවේදනය හිටපු මහ බැංකු අධිපති නිවාඞ් කබ්රාල් ඇතුළු පිරිස රජයේ ණය ප්‍රෝඩාකාරී ලෙස කලමනාකරණය කර ඇති බවද නිවේදනයේ දැක්වෙයි.
අදාල පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමෙන් පසු ඔවුනට එරෙහිව නීත්‍යනුකූලව පියවර ගන්නා බවචද නිවේදනයේ සදහන්ය.
Now bulls are out from clay shop. They got mad when they realized no cloths to cover on this mega robbery. Be ready to get these roughs in to tasked wthin short period of time
100% වරද mara ගේ. රවී, රනිල් උතුමාණන් අතිශය නිර්දෝෂී. බැදුම්කර වංචාවට mara gora bara දැන්මම ජම්පර ලෑස්ති කර ගන්න.
Printed date of this Extraordinary Gazette should be either17th or 18th of November 2016.
Reason – Reference number of the questionable Gazette is 1A-G 24570.
See closely following two Gazettes.
Gazette No.1993/25 printed on 17/11/2016 with reference 1A-G 24569 &
Gazette No.1993/26 printed on 18/11/2016 with reference 1A-G 24571
So it has been printed between these two Gazettes.
UNP eke enna maha eunta lamai netteth maahindage waradin. mahanida unge genunta digital kare neti ekata dadukande gahanna ona. ei ehema nokalee.
Thopita henagahanawa.ratak jatiyak berapu kenata gahana madawalata.ratata sapawela wassa natte thopita chanda dunna unta sapa wenna
අාණ්ඩුවට වෙන වැඩ බැහැ. දිගටම මඩ වලේ නැත්නම් හොරකමේ.
NEWS FLASH.