බැදුම්කර මගඩි ගැසට් පත‍්‍රය වරද මහින්දගේ.. නීතිමය පියවර ගන්නවා.. – මුදල් අමාත්‍යාංශය

February 26, 2017 at 6:48 pm | lanka C news
බැදුම්කර මගඩි ගැසට් පත‍්‍රය වරද මහින්දගේ.. නීතිමය පියවර ගන්නවා.. – මුදල් අමාත්‍යාංශය

මහ බැංකුව විසින් පසුගිය රජය සමයේදී නීති උල්ලංඝණය කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය සදහන් කරයි.

ගිය රජයේ මුදල් ඇමතිව සිටි මහින්ද රාජපක්‍ෂ මහතා 2015 ජනවාරි 08 වන දින 1895/19 දරණ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ රටේ මුල්‍ය නීති කඩමින් යයිද පවසන එම නිවේදනය හිටපු මහ බැංකු අධිපති නිවාඞ් කබ්රාල් ඇතුළු පිරිස රජයේ ණය ප්‍රෝඩාකාරී ලෙස කලමනාකරණය කර ඇති බවද නිවේදනයේ දැක්වෙයි.

අදාල පරීක්‍ෂණ ක‍්‍රියාත්මක කිරීමෙන් පසු ඔවුනට එරෙහිව නීත්‍යනුකූලව පියවර ගන්නා බවචද නිවේදනයේ සදහන්ය.

105 views