බැදුම්කර මගඩි චෝදනාව ඉත්තෑකන්දේ හිමි බාර ගනී.. හිරේ යන්න සූදානම්.. [Video]

February 1, 2018 at 10:00 am | lanka C news
බැදුම්කර මගඩි චෝදනාව ඉත්තෑකන්දේ හිමි බාර ගනී.. හිරේ යන්න සූදානම්.. [Video]

බැදුම්කර මගඩියට කිසිවෙකු සම්බන්ධ නැතැයි සියළු දෙනාම පවසන නිසා එම වරද තමන් බාර ගැනීමට සූදානම් බව රාවණ බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පවසති.

තව දෙසතියක පමණ කාලයක් බලා මෙම වරද තමන් වහන්සේ බාර ගන්නේ යයිද උන් වහන්සේ සදහන් කරති.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහිමියෝ මෙම අදහස් පල කරන ලදී.

අගමැතිවරයා මෙම වංචාවේ මහ මොලකරු බවත් ඔහු අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් පවසන උන් වහන්සේ අගමැතිවරයා මෙන්ම රවි කරුණානායක මහතාද මෙම මගඩියට සම්බන්ද නැතැයි කියමිනි සිටින බවද සදහන් කලහ.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමට යෝජනා කිරීමට පෙර බැදුම්කර මගඩියට සම්බන්ද අගමැති ඇතුළු සියල්ලන් ගාළු මුවදොර පිටියට ගෙන්වා හිටුවා පස් ගැසිය යුතු යයිද උන් වහන්සේ කීහ.

156 views

7 Comments to “බැදුම්කර මගඩි චෝදනාව ඉත්තෑකන්දේ හිමි බාර ගනී.. හිරේ යන්න සූදානම්.. [Video]”

  1. Asaranaya says:

    මහින්ද මහාතාට අත තිබ්බොත් සමරබලු සින්හගෙ මයිලක් වත් ඉතිරිනොකර පඹයාගෙත් රානි අලයගෙත් අවසානයක් දකින්න පුලුවන් හාමුදුරුවනේ අපි ලැස්තියෙන් උන්ට ප්‍රෙමදාස මහත්තයාගෙ අවසානය ගැන මෙනෙහි කරන්න කියමු, බඩු සූදානමින්,

    • dharahana abeykon says:

      අවසර අපේ හාමුදුරුවනේ ඊට කලින් අර ඔබවහන්සේ වාහන අවභාවිතා කරල රජයට කරපු පාඩුව ගෙවල හිටියොත් නරකද?

  2. Karu says:

    හාමුදුරුවොත් ජනාධිපති තුමාගෙ ගාන වැටෙන්ව ඕකෙන් මේකෙන්.

  3. amiya says:

    game banku tikatath kelinakam imu hamuduruwane

  4. Dr Lakshman Fernando says:

    CORRECT, THESE STUPIDS CAN NOT UNDERSTAND. FIRST HAVE TO KICK OUT MY3

  5. Roshan says:

    රාවණා රජ්ජුරුවො ආයෙමත් ඉපදිලා කියල රාවයක් තියනව ඕං ……..
    අපෙ හාමුදුරුවණේ පරිස්සමෙන් ……………….
    ඔබ තුමාල එතුමාගෙ නම ගහපු මල්ලක් අරගෙන කඬේ යනව කියල දැනගත්තෝත් දඬු මොණරෙ නග්ගල මේ චක්‍රාවාටයෙන් එලියට යවන්නත් බැරි කමක් නෑ ඕං ….!!!!

Main News