බැදුම්කර මගඩි සමාගමේ තහනම ඉවතට..??

April 11, 2017 at 12:00 pm | lanka C news
බැදුම්කර මගඩි සමාගමේ තහනම ඉවතට..??

මහ බැංකුවේ සිදුව ඇති බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම හා එම සමාගමට අනුබද්ද සමාගම් දෙකක බැංකු ගනුදෙනුවලට පනවා ඇති සීමාවන් මාර්තු මස 31 වැනිදායින් කාලාවරෝධනය වන නිසා යලි එම කටයුතු කරගෙන යාමට බාධාවක් නැතැයි ප‍්‍රකාශයක් කරන්නැයි එම සමාගම අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

එකී අභියාචනය සලකා බලමින් ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල කියා සිටියේජූනි මස 01 වැනිදා ඒ ගැන තීන්දුවක් ලබා දෙන බවයි.

5 views

3 Comments to “බැදුම්කර මගඩි සමාගමේ තහනම ඉවතට..??”

  1. Lolla says:

    Patta Hora

  2. Alapaluwa says:

    රටට හිතාශි නඩුකාර හාමුදුරුවනේ පස්වාදහාසක් බුදුවරු දැක නිවන්දකින්න ඕනේ ඔය තහනම නම් ඉවත් කරන්න එපා මුන් මේහදන්නේ ඒ ලැබෙන නිදහසින් තිබෙන කළු මුදල් සුදුකරගැනීමයි. මේ අපේ රටේ ජාතික වස්තුවේ හොරාකැ මුදල් එමනිසා එය පරිහරණය කරන්න මුන්ට කොහෙත්ම ඉඩදෙන්න එපා කියලා මෙරටේ අසරණ ලක්ෂසංක්‍යාවක් සිටින ජනයා වෙනුවෙ මම දෙපාමුල වැඳ වැටෙමින් ඉල්ලා සිටිනවා මේ විදියට මුන් රටේ සම්පත් හොරාකෑවම අපිට මොනවද දෙවියනේ ඉතිරිවෙන්නේ? අපිට වඩා නීතිය අගතැන්පත් වූ ඔබතුමාලා සියලු සර්වබල ධාරින්ගේ ආරක්ෂාව ඇතිව කුමණ බලවේගයක් පැමිණියත් කුමණ හේතුවක් නිසාවත් ඔවුනට පක්ෂිපාතවනම් තීන්දු තීරණ දෙන්න එපා.අපි දන් දුක්විඳිනවා නමුත් අපේ නව පරම්පාරාවට මේ දුක දෙන්න බැ අපිට නඩුකාර හාමුදුරුවනේ. මගේ මේ කන්නලවුවට හිතවත් රටට හිතේෂී අපේම සහෝදර සහෝදරියන්ගේනුත් මේ දුකගැනම ලියා කන්නලවු කරන්න කියා කාරුණිකව ඉල්ලා සිටිනවා.

    • asaranaya says:

      සර්ව බලධාරි නඩුකාරවරුනේ එක් එක් පන්දම් කරුවන්ට යට නොවී රට වෙනුවෙන් ,රටට සිදුවී ඇති අගතියට ඔබලා නිසි පිලිතුර දුනහොත් දෙවියොත් ඔබට වඳිවි,
      පුජිත වගේ නිතිය නවන්න ලැස්තිවන්න එපා එහෙම කලොත් යමලොව ඉබෙටම දොර ඇරෙයි, සමයන්, අන්ගොඩ ලොක්කෝ වගේ අයගෙන්.

Main News