බැදුම්කර මගඩි මාමා මහේන්ද්‍රන් කටුනායකින් බහී.. අත්අඩංගුවට ගැනීමක් නෑ..

November 3, 2016 at 5:29 pm | lanka C news
බැදුම්කර මගඩි මාමා මහේන්ද්‍රන් කටුනායකින් බහී.. අත්අඩංගුවට ගැනීමක් නෑ..

සතියක පමණ කාලයක් විදෙස් ගත වී සිටි හිටපු අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපතිවරයා අද පස්වරුවේ නැවත මෙරටට පැමිණ තිබේ.

බැඳුම්කර මගඩියේ ප‍්‍රධාන චූදිතයෙක් ලෙස කෝප් වාර්තාව මගින් ඔහුට චෝදනා එල්ල කර ඇත.

හිටපු මහ බැංකු අධිපතිවරයා ගුවන් තොටුපලේදීම අත්අඩංගුවට ගත යුතු යයි විපක්‍ෂය විසින් දිගින් දිගටම කියා සිටියේය.

45 views
Main News