බැදුම්කර මගුලක් ගෙනැල්ල අපට මඩ ගහනවා.. හොදින්නම් හොදින්.. නරකින්නම් නරකින්.. වා නම් වා.. පෝ නම් පෝ..- සුජීවත් බර අවි ඔසවයි..

January 15, 2018 at 10:30 pm | lanka C news
බැදුම්කර මගුලක් ගෙනැල්ල අපට මඩ ගහනවා.. හොදින්නම් හොදින්.. නරකින්නම් නරකින්.. වා නම් වා.. පෝ නම් පෝ..- සුජීවත් බර අවි ඔසවයි..

‘ගහන්න පුළුවන් අන්තිම මඩ බෝලෙත් ගැහුව අපට බැදුම්කර මගුලක් ගෙනැල්ල.

මටත් මඩ ගැහුව.. පොත් ලිවුව කියල මඩ ගැහුව.

අපි චණ්ඩිකම් තාම පටන් ගත්තේ නෑ එක්සත් ජාතික පක්‍ෂය.

හොදිනම් හොදින් නරකින්නම් නරකින්. වා නම් වා.. පෝ නම් පෝ.. එක්සත් ජාතික පක්‍ෂය’

යනුවෙන් රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා අදහස් පල කරන ලද්දේ එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රචාරක රැළියක් අමතමිනි.

86 views

13 Comments to “බැදුම්කර මගුලක් ගෙනැල්ල අපට මඩ ගහනවා.. හොදින්නම් හොදින්.. නරකින්නම් නරකින්.. වා නම් වා.. පෝ නම් පෝ..- සුජීවත් බර අවි ඔසවයි..”

  1. Patriot Pilot says:

    honda eka nikan po wuna po lath ekka idala. danwath anunge ashuchi walawal walata bahala suddakaranna yanne nathiwa hitiyoth hondai.

  2. අමිල says:

    බැදුම්කරය තොපිට නම් රජ මගුලක් තමයි බූරුවෝ

  3. kandyan says:

    Oyamanussayata trinity eke cop room eke podikollo gahuwa.

Main News