බැදුම්කර මාධ්‍ය ජාලයක් එයි.. ටීවී තුනක්.. රේඩියෝ හයක්.. පත්තර හයක්.. වෙබ් අඩවි තොගයක්..
December 18, 2016 at 12:00 pm | lanka C news
මහ බැංකුවේ බැදුම්කර වංචාවට සෘජුව චෝදනා එල්ල වී හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණ වන පර්පෙච්චුවල් ටේරෂරීස් සභාපති අර්ජුන් ඇලෝසියස් විසින් එන අවුරුද්දේ මුල සිට දැවැන්ත මාධය ජාලයක් ආරම්බ කිරීමේ කටයුතු සියල්ල සූදානම්ව ඇත.
වාර්තා වන තොරතුරු අනුව රූපවාහිනී නාලිකා තුනක්, ගුවන් විදුලි නාලිකා තුනක්, වෙබ් අඩවි ගණනාවක්, පුවත් පත් හයකින් ආරම්භ කිරීමට නියමිතය.
පළමුව සිංහල පුවත්පත් මෙම මාධ්‍ය ජාලය විසින් අරඹණ අතර ඉන් පසු ඉංග්‍රිසි හා දෙමල පුවත්පත්ද විද්‍යුත් මාධ්‍ය ඉන් පසුවද ආරම්භ කිරීමට නියමිතය.
හංසය පියාපත් සැලුවම සුදට සුදේ
වැනුවා උගේ ගුණ සමහරු සෑම වෙලේ
රැවටුන දනා දුන්නා තම කතිරෙ අගේ
හංසයා යටින් ආවා පුල්ලියා බොලේ
කරවා කුමන්ත්‍රණ මගෙ ලක් මෑණි හට
පාවා දුන්නහොත් අප ලැබු අමිල ජය
අරවා ගන්න බෑ ඒ පව කැලණි වැද
විදවා මැරෙනවා තොප මේ පොළොව මත
Please publish the names. So that we can avoid these.
Kaatada ridune…. kauruda hadhuwe. …. hah hah heh.
There is no way we let “Kamba Horaa” Prime Minister succeed in this Bond Venture.
The entire country should get together and BOYCOTT this “Bond Media Network” built on robbed money.