බැදුම්කර මාධ්‍ය හමුවේදී රාජිතත් සබන් නැතුවම නාගනී.. ඩබල් මල පැන මාධ්‍යවේදීන්ගේ ඇගට ගොඩවේ..

November 22, 2017 at 10:32 pm | lanka C news
බැදුම්කර මාධ්‍ය හමුවේදී රාජිතත් සබන් නැතුවම නාගනී.. ඩබල් මල පැන මාධ්‍යවේදීන්ගේ ඇගට ගොඩවේ..

පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් අධිපති අර්ජුන් ඇලෝසියස් සමගින් කෝප් කමිටු සාමාජිකයන් දුරකතනයෙන් කතා කිරීම ඉතාම සුදුසු බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

බැදුම්කර කියන බිස්නස් එකේ සිටින පිරිස ඇරෙන්නට එය විශ්ලේෂණය කිරීම ඉතාම අපහසු බවද ඔහු සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී බැදුම්කර කොමිසම ගැන මාධ්‍යවේදීන් විසින් කල විමසීමේදීය.

අර්ජුන් අලෝසියස් විසින් හිටපු ඇමති රවි කරුණානායකට ඔහුගේ බිරිදට දියණියන්ට දුරකතන ඇමතුම් සිය ගණන් ලබාගෙන තිබීම එතරම් දෙයක් නොවන බවත් කී ඔහු ඔවුන් කලක සිට ව්‍යාපාරික හිතවතුන් බවද කීවේය.

නාමල් රාජපක්‍ෂලගේ මුදල් ඩුබායි බැංකුවේ සගවද්දී එකල එම බැංකුවේ මැනේජර් ලෙස සිටියේ අර්ජුන් මහේන්ද‍්‍රන් යයිද ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.

දිගින් දිගටම මාධ්‍යවේදීන්ගේ තියුණු ප‍්‍රශ්න කිරීම් හේතුවෙන් අපහසුතාවයට පත් ඇමතිවරයා විටෙක කෝපයට පත්ව අදහස් පල කරන බවක්ද පෙනින.

වීඩියෝව මෙතතින්

7 views

11 Comments to “බැදුම්කර මාධ්‍ය හමුවේදී රාජිතත් සබන් නැතුවම නාගනී.. ඩබල් මල පැන මාධ්‍යවේදීන්ගේ ඇගට ගොඩවේ..”

  1. ජාතකයකක් නොමැතිව පජාතකයකුවූ පාහර බල්ලෙක්???

  2. Chethiyasena says:

    නියම බැබුන් හැසිරීම!

    බැඳුම්කර රොකට් සයන්ස් එක “හදාරන්ඩ” හැන්දෑවට හොරාගෙන්ම ටියුෂන් ග්නව!

    කෝප් ක්‍රමවේදය කාරනයට සම්බන්ද අය සමන් කරල කොමිටිය ඉදිරියෙ ප්‍රස්න කිරීම!

    මොනවද මේ බැබුනො දොඩවන්නෙ?

    මෙහෙමත් ඇදගෙන නෑමක්!
    😄

  3. Aparajithya says:

    Kalin Nevilleta kade giya dan Arjunala dennata kade yanawa.
    Meyage tharkayata anuwa onama nadukaarayekuta withthikarayoth ekka sambanda pawathwanna puluwan wenna ona. Ehema karana eka waradakuth nemei kiyalai me kiyanne.

  4. Free says:

    රාජපක්‍ෂල ඩුබායි බැංකුවෙ සල්ලි දානව මගෙ ඇස් දෙකෙන්ම දැක්ක​.ඒකෙ හිටපු මැනේජර් අර්ජුන් මහේන්ඳ්‍රනුත් ඒ බව චතුර සේනාරත්නට කියල තිබුන​.අර්ජුන් මහේන්ඳ්‍රන්ගෙ තාත්ත චතුරගෙ ක්ලාස් මේට් කෙනෙක්.ඒ දෙන්නම මොන්ටිසෝරියෙන් පස්සෙ ඉස්කෝලෙ ගියෙ නැහැ.දෙන්නටම තිබුනෙ මොලේ වර්ධනය නොවෙන රෝගයක්.චතුරගෙ තාත්තටත් ඒ ලෙඩේම තිබුන​.ඒක ජානගත රෝගයක්.ඒ යකාට මල පනින්නෙ ඒකයි.

  5. ex UNPer says:

    මී හරකෝ පරපචවල් කොම්පනිය ඔය වැඩේට ආවෙ 2014 අවසානයේ. ඒ මිනිහගෙන් ද උපදෙස් ගන්නෙ ? ඔය බිස්නස් එකේ දශක ගානක් ඉන්න අය ඉන්නව බූරුවෝ.
    කට ඇරියොත් පච වෙන ගොන් කතා කියන යහපාලන හරක්.

  6. රාහුල කොලුවා says:

    රටේ මුදල් ඇමති ධූරයට පත් කලේ නම් දරාපු බිස්නස්කාරයෙක්.. එතකොට ඒ බිස්නස්කාරයා තමන්ගේ ඇමති ධූරය පාවිචිචි කරන්නේ තමන්ගේ බිස්නස් තර කර ගන්න මිසක් රටේ අහිංසක ඡනතාව වෙනුවෙන් සංවේදීව කටයුතු කරන්නේ නෑ…

  7. Kings says:

    ලැජ්ජ නැති කම මහ මුදලි කමටත් වඩා ලොකුයි කියල කියමනක් තියෙනවනෙ. පච කෙලීම මුන්ගෙ පරම්පරා පුරුද්දක්.

  8. NAK says:

    Dee kirata balalluth sakkiyay kiyanne okata thamai.

  9. SG says:

    Ridiculous, isn’t it. If COPE members were not conversant with the subject of treasury bonds, there are experts in the Central Bank who could educate them through a proper workshop or even by a private consultant, instead of seeking advice from the party who is accused of the scam …

  10. හිච්චිමහත්තෙයෙ says:

    මෙයැයි මේ නාන්නෙ සබන් විතරක් නෙවෙයි අමුඩෙත් නැතිව!

Main News