බැදුම්කර මාමාත් සිංහ වෙස් ගනී.. සැර ප‍්‍රශ්න ඇහුවොත් උත්තර නොදෙන බව කියයි.. ජනාධිපති කොමිසම උඩුකුරුඤ්ඤං.. [Video]

September 19, 2017 at 10:53 pm | lanka C news
බැදුම්කර මාමාත් සිංහ වෙස් ගනී.. සැර ප‍්‍රශ්න ඇහුවොත් උත්තර නොදෙන බව කියයි.. ජනාධිපති කොමිසම උඩුකුරුඤ්ඤං.. [Video]

මහ බැංකුවේ බැදුම්කර සිදුවීම ගැන පරීක්‍ෂණ කරන ජනාධිපති කොමිසම විසින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන්ගෙන් ප‍්‍රශ්න කල යුත්තේ ඔහුගේ ගෞරවය ආරක්‍ෂා වන පරිදි බවත් එසේ නොවන්නේ නම් අර්ජුන් මහේන්ද‍්‍රන්ගෙන් සාක්‍ෂි ලබා ගැනීමට ඉඩ නොදෙන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ්ද සිල්වා මහතා කොමිසම හමුවේ කියා සිටියේය.

අර්ජුන් මහේන්ද‍්‍රන් ශ‍්‍රී ලංකා පුරවැසියෙකු හෝ නේවාසිකයෙකු නොවන නිසා කොමිසම එසේ කටයුතු කල යුතු බවත් නීතීඥයා කියා සිටියේය.

126 views

22 Comments to “බැදුම්කර මාමාත් සිංහ වෙස් ගනී.. සැර ප‍්‍රශ්න ඇහුවොත් උත්තර නොදෙන බව කියයි.. ජනාධිපති කොමිසම උඩුකුරුඤ්ඤං.. [Video]”

  1. දුගී_පුරවැසියා says:

    රොමේෂ් ද සිල්වා මැතිතුමා විසින් මහෙන්ද්‍රන් සිංගප්පූරු ජාතිකයකු ලෙස පිලිගැනීම, ඔහු අනේවාසිකයකු ලෙස ඔප්පු වී ඇත.
    ඔහුගේ ගෞරවය රැකීමට දෙයක් ඉතුරුවී නැත. ඔහු සිංගප්පූරුවේ කීර්තිනාමය කෙලෙසා අවසානයි.
    දැනට සිංගප්පූරුවට කළ හැකි එකම දෙය නම් පුරවැසි බව අහෝසි කර රටින් පිටුවහල් කිරීම පමණයි.

  2. සිරිබිරිස් says:

    62 ලක්ෂයකගේ උපකල්පන නම් බොරු වෙලා දැන් ගොඩක් කල්

  3. Banku Hora says:

    Mewa Romesh Silvage upades nemei. Aanduwema inna mekata sambanda ewunge upades. Aparade komisamata viyadam karapu salli. Kaakkanta aappa aran dunnanam pinwath labenawa. Natapu thovilekuth naha bere paluwakuth naha.

  4. Lolla says:

    මේවට වග කියන්න ඕනේ මහ එකා ඕකට election එක කරන්න සල්ලි ගන්න පිටරට එකෙක් central bank governor කරල සේරම plan කලේ ඕකා
    ඕකවයි ඇට දෙකෙන් එල්ලන්න ඕනේ
    අහ්….sorry sorry ඌට ඇට දෙක නෑනෙ….

  5. ravi says:

    Mokakda me paahara neethiya?Loka horekuta thavath mona Gauravada? Mona commission Dammath anthimata pussak vavi.Ovvata kiyanne maha evun anga beraganna onavata,Thunkal balala gahana gata kiyalai.

  6. සමන්ති says:

    එතකොට මෙම පරදෙෂක්කරය පත් කරපු පාලකයෝ හිතාමතාම මුව මේකට පත්කළේ හොදට හොරකම් වංචා කරලා කිසි වගකීමක් නැතිව බේරිලා යන්න පුළුවන් කියල දනගෙනද?

  7. Upul says:

    He should be double punished for stealing money belongs to Sri Lankans without being a Sri Lankan.

Main News