බැදුම්කර මාමායි-බෑනයි වරදකරු කෙරේ.. එජාපය විරුද්ද වූ COPE වාර්තාව මුද්‍රණයේ.. සභාගත කරන්න සූදානම්..

October 25, 2016 at 11:20 am | lanka C news
බැදුම්කර මාමායි-බෑනයි වරදකරු කෙරේ.. එජාපය විරුද්ද වූ COPE වාර්තාව මුද්‍රණයේ.. සභාගත කරන්න සූදානම්..

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපතීත්වයෙන් ජවිපෙ මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ඉවත් වීම සම්බන්ධයෙන් එම පක්‍ෂ නායක අනුර දිසානායක විසින් පැහැදිලි කිරීමක් සිය ෆේස්බුක් පිටුව ඔස්සේ කර ඇත.

ජවිපෙ නායකයා ඉන් පවසන්නේ ඉතිහාසයේද මෙවන් බෙදුනු තීන්දු ලැබුණු අවස්ථා ගණනාවක් ඇති බවයි.

සභාපතිවරයා විසින් සෑදු වාර්තාව මේ වන විට මුද්‍රණයට යවා ඇති බවත් හදුන්නෙත්ති මහතා නැගිට ගියේ එජාපය විසින් වෙනම සකසන වාර්තාවේ සභාපතිත්වයෙන් පමණක් බවත් එහි දැක්වෙයි.

465798

33,424 Viewers

7 Comments to “බැදුම්කර මාමායි-බෑනයි වරදකරු කෙරේ.. එජාපය විරුද්ද වූ COPE වාර්තාව මුද්‍රණයේ.. සභාගත කරන්න සූදානම්..”

  1. ජරාව වළදන පක්ෂය says:

    අනේ පලයන් යන්න. සත්‍යය කියන්නේ මොකක්ද කියලවත් දන්නවද? හාමුගේ ඔඩොක්කුවේ ඉඳගෙන සිරිකොතේ X කකා ඉන්න එවුන්ට මීට වඩා දෙයක් කල හැකිද යන්න ජනතාවට ඇති ප්‍රශ්නයයි. හදුන්නෙත්තිගේ කතාව අහල කතාකරපන්. අරලියගහ කොටුවේ ඉඳගෙන ටොපි කොහොමද උන්ට විරුද්දව ලියන්නේ. අපි බලාගෙන ඉන්නවා උඹේ වැඩ.

  2. බබා says:

    බැදුම්කර මාමා වරදකරු වුනොත්… ඒ මාමව සිංගප්පූරුවෙන් ආනයනය කරලා මෙහෙ බැංකු ප්‍රධාන පුටුවේ වාඩි කරවලා… මේ වංචාවෙන් බේරගන්න දගලපු අපේ රනිල් මාමට මොකද වෙන්නේ… එයා තවමත් මිස්ට ක්ලීන් ද…?

  3. සිසිර says:

    බැදුම්කර මගඩියේ අවසාන තුරුම්පුව පාවාදීම හදුන්නෙත්ති සහෝදරයා විසින්.

  4. deepthi singi says:

    konda pananathi JVP karayo. deel danna vitharai dnne

  5. Champa says:

    හොරයි හොරාගේ අම්මයි හොරාගේ තාත්තයි හොරාගේ නෑයොයි හොරාගේ යාළුවොයි හදන COPE වාර්තාවයි, ඒකට දඬුවම් දෙන එකයි ගැන අපිට විශ්වාසයක් තියන්න බැහැ.

    ඒ නිසා ජනාධිපතිතුමා මේ ගන අපක්ෂපාත පරීක්ෂණයක් තියලා, වැරදි කාරයන්ට දඬුවම් දීල, මහා බැංකුවෙන් වංචා කල මුදල ආපහු මහ බැංකුවට ගන්න ඕනේ.

  6. සිසිර says:

    ලාංකීය ඉතිහාසයේ ජනතා විමුක්ති පෙරමුණ 71කැරැල්ලෙන් පසු කල මහා පාවාදීම හර්ශ,අජිත් ටොමී , සුජීව සමගින් හදුන්නෙත්ති, අනුර එක් අයෙකුට කෝටිදහයේ සුපිරි නිවාස වෙනුවෙන්…….කෝප් කමිටුවේ සබාපතිත්වය තාවකාලිකව යූ.එන්.පියට පිරිනමයි.

Main News