ඇලෝසියස් බැදුම්කර බෑණා සුජීව සේනසිංහට කෝල් 62ක් අරන්.. දුරකතන වාර්තාව බැදුම්කර කොමිසමට..
November 16, 2017 at 3:03 pm | lanka C news
මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් කෝප් පරීක්ෂණය සිදුවන අතරතුරදී හිටපු මහ බැංකු අධිපතිගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් විසින් කෝප් කමිටු සාමාජික මන්ත්රීවරුනට ලබා ගත් දුරකතන ඇමතුම් සම්බන්ධ විස්තරයක් අද දිනයේ නීතිපතිවරයා විසින් බැදුම්කර කොමිසම වෙත ඉදිරිපත් කරනු ලැබීය.
එහිදී සුජීව සේනසිංහ මහතාට දුරකතන ඇමතුම් 62ක්, හර්ෂණ රාජකරැණාට ඇමතුම් 23ක්, දයාසිරි ජයසේකරට ඇමතුම් දෙකක් ලෙස අර්ජුන් ඇලෝසියස් විසින් ලබා ගෙන ඇති බව හෙලි දරවු වී ඇත.
අර්ජුන් ඇලෝසියස් ඉහත මන්ත්‍රීවරුන් ඇතුළුව කෝප් කමිටුවේ සාමාජික මන්ත්‍රීන් අජිත් පී පෙරේරා, හෙක්ටර් අප්පුහාමි යන මන්ත්‍රීවරුන සමග දුරකතන ඇමතුම් ලබා ගෙන ඇති බවද හෙලිව තිබේ.
අද කාලෙ ඉන්න දරුවන් UNP කාරයන් ව හඳුනා ගන්නා ආකාරය : පට්ට හොරු, බොරු කාරයෝ, බැංකු කඩන හොරු, වැඩ බැරි පුංසකයෝ , ජාති ද්‍රෝහීන්
Sujeewa was a die hard supporter of the bond scam since the beginning. https://www.youtube.com/watch?v=tNsYcTi9Zn8
.. හිතන්නේ ..තමයි පොර කියල. … වගේ හිපාටුවෙක්
ලොකු ඇති උඹේ පක්සෙ සල්ලි වලටකහින බත් බැලයන්ට
62 පාරක් කතා කලේ උඹෙන් ඇටි කෙහෙල් ගන්නද
අර ලියපු පොතට ඔය කතා ඇතුලත්ද