බැදුම්කර මාමා රටින් පැනයන්න සියල්ල සූදානම්.. ෆුට්නෝට් කල්ලියේ නැන්දම්මලාට, අක්කලාට සැප නිවාස සන්නෝසම්..
August 16, 2017 at 9:20 am | lanka C news
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් රටින් පැන යාම සදහා සූදානමින් සිටින බවට විශ්වාස කටයුතකු තොරතුරු ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා පවසයි.
වගකීම තමන් බාර ගනිමින් අර්ජුන් මහේන්ද්රන් මහ බැංකු අධිපති ධුරය සදහා පත් කල අගමැතිවරයා මීට වගකිව යුතු නොවේදැයි මන්ත්රීවරයා ප්රශ්ණ කරයි.
කොළඹදී පැවති සම්මන්ත්රණයක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් කොප් වාර්තාවේ පාද සටහන් දැමූ කණ්ඩායමේ ඇතැම් මන්ත්රීවරැුන්ගේ නැන්දම්මාගේ හා අක්කාගේ නමට සැම නිවාස මිලට ගෙන ඇති බවද ඔහු සදහන් කලේය.
Paw appa PM. Mu nisa clean nikama dirty una.
Revia laksa 1645 ka lunu bikak witharayi gaththe. Foot note karayange wada thawa tiķa dawasakin eliyata eyi.