බැදුම්කර මාමා රටින් පැනයන්න සියල්ල සූදානම්.. ෆුට්නෝට් කල්ලියේ නැන්දම්මලාට, අක්කලාට සැප නිවාස සන්නෝසම්..
August 16, 2017 at 9:20 am | lanka C news
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් රටින් පැන යාම සදහා සූදානමින් සිටින බවට විශ්වාස කටයුතකු තොරතුරු ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා පවසයි.
වගකීම තමන් බාර ගනිමින් අර්ජුන් මහේන්ද්රන් මහ බැංකු අධිපති ධුරය සදහා පත් කල අගමැතිවරයා මීට වගකිව යුතු නොවේදැයි මන්ත්රීවරයා ප්රශ්ණ කරයි.
කොළඹදී පැවති සම්මන්ත්රණයක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් කොප් වාර්තාවේ පාද සටහන් දැමූ කණ්ඩායමේ ඇතැම් මන්ත්රීවරැුන්ගේ නැන්දම්මාගේ හා අක්කාගේ නමට සැම නිවාස මිලට ගෙන ඇති බවද ඔහු සදහන් කලේය.
සිංහලෙන් ඡන්දය ඉල්ලාගෙන/ හිගාකා ඉංග්රීසියෙන් ජීවත් වෙන හිඟන්නන් හදුනා ගනිමු.
සිංහලෙන් කොමෙන්ට් දමා ඉංග්රීසියෙන් නම ලියන Upul ලා හඳුනා ගනිමු.
මොකද වරද. මියක් කඩන්නේ කෝප්පයක් බොන්න නොවේද? අක්කට නැන්දට අම්මට නොසලකා කාට සලකන්නද මාමේ?
මුට පැනල යන්න දෙන්න එපා .මු කොහොමද පහුගිය වතාවේ සිංගපූරුවේ ඉඳන් එන ගමන් එයා පොට් එකේ නිකන් වීරයා වගේ බය නැතිව වොයිස් කට් දුන්නේ ටීවී එකට .මම පැනල යන්නේ නෑ මම නිවැරදිකෙනෙක් කියල .එවෙලාවේ ඕකට හොම්බට අනින්න එකෙක් එයා පොට් එකේ හිටියේ නැද්ද .දැන් ඕකාට යන්න දෙන්න එපා ඔකාව අල්ලලා හිරේ දාලා ඔකාගෙන් අනික් හොරුන්ව අල්ලගන්න .ඔකාගේ හොර බෑනාටත් මේ රටේ ජිවත් වෙන්න දෙන්න එපා මුන්ගේ සියලු දේපල රාජසන්තක කලයුතුයි ඒවගේම ඕකා ව ඔය තනතුරට ගෙනාපු එකාවත් හිරේ දමියයුතුයි
හිටපු මහ බැංකු අධිපති මහේන්ද්රන් වහාම අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නිතිමය පියවර ගනු
Akkai, Nandammai ussamu.nathinam mahendran ta ussana wada ?
Eyath kana bona minihek wenna puluwan ne.
පව් බන් අසරණ ,දුප්පතාට යන්න දීපල්ලා
උඹ පලයන් මාමේ, ඔය පොඩි ලමයි කියන දේවල් ගනන් ගන්න එපා බන්,
උඹබන් අරන් යන්නෙ නැන්ඳම්මලා අක්කලා ,නන්ඟිලාට දානදී රැස් කරගත් පින් මලු පිටින්, ගරු පින්ගුත්තරයාට දෝත් මුදින් දී වැඳපන් මාමේ
අපට යෙ මාමා අල්ලන්න බේ. මේ රටේ නිතී නේ. මාමා නන්ද ඔක්කොම me රටේ තම යින්නවා. ගවනට් මාමා තානාපති මාමා බුසිනස් මාමා අපි ඔක්කොම පලා ගන්නවා.තමුශේලා ඔක්කොම සොබිත මාමා වගේ සින්ගපොරු යෙන්න. මම පලා ගන්නම්.මම යෙහේ රට වෙසියා.
He is gone! One of my friends seen him in Dubai airport.
අපි රවියා වගේ ගොන් පාට් දාන්නේ නැහැ.ගත්තු ගෙවල් දෙන්නෙත් නැහැ.ඉලා අස් වෙන්නෙත් නැහැ.දාලා යන්නෙත් නැහැ.පුලුවන්නම් එලවපල්ලා.චන්දෙ තියන්නෙත් නැහැ.ෂල්ලි තමා දෙය්යගේ මල්ලි. අපි ෂල්ලි එක්ක ඉන්නවා.රටත් අධෝ කටත් විකුනනවාමයි..
මිනිහා රනිල් ට බේරෙන්න දෙන්නේ නැහැ
මංගලම් සුබ මංගලම් නමින් මිස්ටේර් ක්ලින්