බැදුම්කර මුදල් තොග ගණන් සොලවා මන්ත‍්‍රීන් මිලට ගනී.. මෙහෙයුම්කරු මලික්..

October 21, 2019 at 10:40 am | lanka C news
බැදුම්කර මුදල් තොග ගණන් සොලවා මන්ත‍්‍රීන් මිලට ගනී.. මෙහෙයුම්කරු මලික්..

ශ්‍රි ලංකා පොදු පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දැක් විමට එක්සත් ජාතික පක්ෂයේ පලාත් පාලන ආයතන නියෝජිතයන් සහ පා.ම වරුන් විශාල පිරිසක් එක් වෙමින් පවතින බව මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

නාවලපිටිය  නගරයේදි අද (21) උදැසන පැවති විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ බැදුම්කර වංචාවේ මුදල් අමාත්‍යය මලික් සමරවික්‍රම මහතා විසින් භාවිතා කර ගෝඨාභය රාජපක්ෂ මහාතාට සහයෝග දක්වන එම පිරිස විශාල වශයෙන් මුදල් වැය කර ලබා ගැනිමට කටයුතු කරමින් සිටින බවයි.

තවද බැදුම්කර වංචාව සම්බන්ධයෙන් නිතිපතිවරයා විසින් අමාත්‍යය මලික් සමරවික්‍රම මහතාට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරමින් සිටින බවත්, බැදුම්කර වංචාවේ මුදල් මේ දිනවල ජනාධිපතිවරණය සදහා භාවිතා කරන බව  මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා මෙම මාධ්‍යය හමුවේදි කියා සිටියේය.

– හැටන් රංජිත් රාජපක්ෂ

41,613 Viewers

10 Comments to “බැදුම්කර මුදල් තොග ගණන් සොලවා මන්ත‍්‍රීන් මිලට ගනී.. මෙහෙයුම්කරු මලික්..”

  1. real porak says:

    hena gahapioya thopita……,,,,,,,

  2. Gemunu says:

    එතකොට ඔබතුමාල විජේදාස රාජපක්ෂ ගත්තෙ කීයක් දීලද. මිලියන ගනනක දැන්වීම් දාන්නෙ කාගෙ සල්ලි වලින්ද.

    • කැකිරි says:

      යූ ඇන්පී පලාත් පාලන මන්ත්‍රී වරුනි මලිකයා දෙන ගානක් ගන්න. අරන් චන්දය ගෝඨාට දෙන්න 😉

    • Ratavesiya says:

      Gemunu

      This is the UNP mentality.

      Is bank robbing good? No but we are UNP.

      Is pastor killing justifiable? No, but we are UNP.

  3. kamal says:

    දියසේන කුමාරයා ලියන එක නවත්වනවා
    ගෝටා දිනන බව ඉර හද වගේ විස්වාසයි. නමුත් දියසේන කුමාරයා අය එන්නෙ 2022 මැයි 28 වෙනිදා ඉන්දියාවේ දි දක්ෂතා 6ක් සමග ඒ තමයි
    හින්දු
    ඉංග්‍රිසි
    සිංහල
    පාලි
    දෙමල
    ප්‍රමාණ සමික්ෂක හා වෙනත් විෂයන්
    දැන් සමු ගන්න වෙලාවයි නමෝ බුද්ධාය

    • JANATHAWA says:

      It Is a fact that the people who are loyal to the country would be eagerly waiting to vote for GOTA , due to their voluntary inner self motivation , to save the motherland from ruining further by these power greedy rulers. Most of them say they donot expect any personal gains in return , but what they want is to save the Motherland and their civilization at this crucial juncture.

      • Anju says:

        Very true. Most ppl i know want to vote for Gota to save our Motherland from the gay – neo liberal gang such as mongal et el and Not for any personal gain.

        But unp must be trying hard to buy people with money to make their candidate saji win.

    • kamal says:

      හින්දු නෙවෙයි හින්දි නමෝ බුද්ධාය

  4. Sun says:

    The first thing before the elections is to put all the looters in to the prisons after attending the case. Some one is spreading this looted money round the country. Just imagine. Do they think of the outcome of all these will happen at last point of say good bye. They know where they are going to go according kammaniyama.

  5. Facts says:

    Fact….

    Bond Scam Loss = US $65
    Bond scam when Mahinda was in power = $980

Main News