බැදුම්කර වංචාවට අගමැති රනිල් අත්අඩංගුවට ගැනීම වලකන්න ජාතික ආණ්ඩු කුමන්ත්රණයක… ප්‍රබල ඇමතියෙක්ද ඉක්මනින්ම අත්අඩංගුවට…
March 29, 2019 at 12:02 am | lanka C news
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් ලගදීම අත්අඩංගුවට ගනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
එමෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන්ද ඒ සම්බන්ධයෙන් රහස් පොලීසිය විසින් ප්‍රශ්න කරනු ඇතැයිද මන්ත්‍රිවරයා කියා සිටී.
එම ප්‍රශ්නකිරීම්වලින් පසු රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත්වීම වැලැක්වීම සදහා ශ්‍රීලනිපයේම පිරිසක් එජාපය සමග ජාතික ආණ්ඩුවක් යලි ඇති කිරීමට කුමන්ත්‍රණය කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා සදහන් කරයි.
ඔහු මේ බව හෙලි කර සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
Sihina hathak dutuwa mathakai!
මොනවා කලත් ධනපති පංතියේ ලයිසන් හොරු හැමදාම එළියේ.
හොරකමේ පාඩුව පියවන්නේ පීඩිත පන්තිය මත අසීමිත බදු බර පටවලා.
මේ ගැන විමසීමට රතු සහෝදරයින් සොයා ගැනීමට අවශ්‍ය නම් රනිල් හාමුගේ වලවුවේ වලං හෝදන ස්ථානයේ විපරම් කර බලන්න.
-අරගලයට ජය වේවා-
” NIYAMY WASU. BANKU HORA
JAMPARAYA ADENA THURU
BALASETIMU “
රනිල් කියන බටහිර වීරයාට මේ සුද්දාගේ නීතියෙන් මොකුත්ම වෙන්නේ නැත. ගෝඨාභය උසාවි වන්දනාවේ ගෙනයන්නේත් රනිල් ප්රමුඛ රොමේෂ් ලාය..අනේද කියන්නේ…