බැදුම්කර වංචාවට රනිල් අත්අඩංගුවට..?

March 6, 2020 at 2:10 pm | lanka C news
බැදුම්කර වංචාවට රනිල් අත්අඩංගුවට..?

හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ඉදිරි දින වලදී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව රාවය පුවත්පත වාර්තා කර තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවක උපුටා දක්වමින් එම පුවත රාවය විසින් වාර්තා කර ඇත.

පැවති රජය යටතේ මහ බැංකුව අයත්ව තිබුණේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද රනිල් වික්‍රමසිංහ මහතාට නිසා බැඳුම්කර සිදුවීමට සම්බන්ධව වික්‍රමසිංහ මහතා සැකකරුවකු නොවේදැයි පුවත්පත විසින් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ප‍්‍රකාහිකාව මේ බව සඳහන් කර ඇත.

රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන්ම ඉදිරියේ දී බැඳුම්කර චෝදනාව සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම් කිරීමට නියමිත බව එකී ප්‍රකාශිකාව පැවසූ බව වාර්තාවේ දැක්වෙයි.

309 views

26 Comments to “බැදුම්කර වංචාවට රනිල් අත්අඩංගුවට..?”

  1. 77 UNP says:

    නායක ඌරු තුමාගේ බෙල්ල උප නායක ඌරු තුමාගේ ඇඟේ තියල කපන ක්‍රීඩාව තමයි ක්‍රියාත්මක වෙන්නේ. උප නායක ඌරු තුමා පළමුවෙන් උසාවියට ගේනවා. එහිදී තම බෙල්ල බේරගන්න උප නායක ඌරු තුමා කියනවා “ඔය මහ බැංකු සිද්ධිය වෙනකොට මා යටතේ බැංකු තිබුනේ නැහැ.” ප්‍රශ්නේ “තමන් නේද මුදල් ඇමති, එතකොට බැංකු තමන් යටතේ නොතිබුනේ කොහොමද.” උත්තරේ වෙන්නේ “මම මුදල් ඇමති වුනාට බැංකු සියල්ලම තිබුනේ අගමැති රනිල් යටතේ” ඔන්න ඔහොමයි රනිල් කොටු වෙන්නේ.

  2. Sumeda says:

    ශ්රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර මහා වංචාවේ ප්රධාන සැකකරු වන අර්ජුන් අලෝසියස් එජාප නායක, අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට රුපියල් මිලියන හැත්තෑපහක් ඔහුගේ පෞද්ගලික නිවෙසටම ගොස් භාරදීමේ සිද්ධියක තොරතුරු “මව්බිම” පුවත්පත වාර්තා කර සිටී. එම පුවත්පත වාර්තා කරන අන්දමට මෙම මුදල අඩංගු බෑගය ඇලෝසියස් විසින් බාරදී තිබෙන්නේ 2015 ජුලි 2 වෙනිදා කොළඹ 3, 5 වෙනි පටුමගේ පිහිටි රනිල් වික්රමසිංහගේ පෞද්ගලික නිවසේදීය. මෙදින රාත්රී 8 පමණ අර්ජුන ඇලෝසියස් එම නිවෙසට පැමිණෙන බව දැනුම්දීමෙන් අනතුරුව ඔහුට කෙලින්ම තම නිවෙසට පැමිණීමට අවසර දෙන ලෙස රනිල් වික්රමසිංහ විසින් තම ආරක්ෂකයින්ට දැනුම්දී ඇත. “මව්බිම” පුවත්පතට ලැබී ඇති තොරතුරු අනුව ඇලෝසියස්, රනිල් වික්රමසිංහගේ නිවසට යන විට තවත් පුද්ගලයෙකු එහි සිට ඇති අතර එම හේතුව නිසා රනිල් වික්රමසිංහ විසින් ඔහුව වෙනත් කාමරයකට රැගෙන ගොස් මිලියන 75 මුදල් ගෝනිය ලබා ගෙන ඇත. ඉන් අනතුරුව පැය භාගයකට පමණ පසුව ඇලෝසියස් එම නිවසින් පිටව ගොස් ඇත. මෙම ගනුදෙනුවට සම්බන්ධ සියලු තොරතුරු එම පුවත්පත් සමාගම සතුව ඇති බවට අවධාරණ ය කර සිටී.

    • රසික සුරියාරච්චි says:

      තාමත් ලැජ්ජා නෑ
      කී පාරක් කිච උනාද මව්බිමේ උන් බොරු කියලා

  3. Gini says:

    One more bed at IC unit.

  4. Gotaimbara says:

    Americans must be worried. Sirisena dissolved parliament to save Ranil, before DEW Gunasekara COOP report was published.

    Now Karu also can’t do anything save Ranil.

  5. Sirisena Yatawara says:

    If judiciary is impartial they have address for Chief Culprit of Central Bank Bond Scam?
    an Even criminal justice to be fair for the TAX Payers of Sri Lankan Citizens.
    All monies belongs to the Public Property of Citizens of Islandres.
    Nobody can fraud or plunder of that wealth of nation by who are in power of STATE.
    CB Bond scan is biggest robber ever happen after 1948 Independence in Ceylon.

  6. කැබි නරියා says:

    ඔය තුච්චයා ගේමක් ගහලා බේරෙනවා….. මරා මුගෙ හෙණ ෆ්‍රෙඩානෙ…..

  7. Sirisena Yatawara says:

    If judiciary is impartial they have address for Chief Culprit of Central Bank Bond Scam?
    an Even criminal justice to be fair for the TAX Payers of Sri Lankan Citizens.
    All monies belongs to the Public Property of Citizens of Islandres.
    Nobody can fraud or plunder of that wealth of nation by who are in power of STATE.
    CB Bond scan is biggest robber ever happen after 1948 Independence in Ceylon.
    That Justice cannot be delay by court of Law .Any democratic nation has to obey Rule of Law of land….that is how democratie mode of rule which that run by governaces. Other wise nation become lawless country.

    • රසික සුරියාරච්චි says:

      යටේ,

      මේ ලෝකේ කොහෙද බං Rule of Law of land තියෙන රටවල් තියෙන්නේ.

      • Sirisena Yatawara says:

        The political outfit like JVP ,LTTE and Islam terrorist can work in democracy society ,which that without “Rule of Law”.
        Any system of Capitalism or Socialism have to have Rule of Law .That is world society works an apply by Rule of Law as including our nation like us too.
        Better to learn politics in by positive approach.

    • vima says:

      RIP English

  8. NAK says:

    Ethakota Ranilwa beranna parliament eka dissolve karapu ekata mokada karanne? ooota amathikamak denawada?

Main News