බැදුම්කර වංචාවට රවි කරුණානායක අත්අඩංගුවට නොගන්නැයි නියෝග කෙරේ..

July 7, 2020 at 12:00 pm | lanka C news
බැදුම්කර වංචාවට රවි කරුණානායක අත්අඩංගුවට නොගන්නැයි නියෝග කෙරේ..

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රවී කරුණානායක මහතා ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගැනීමේ නියෝගය අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය විසින් අද නියෝග කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රවී කරුණානායක මහතා ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙර නියෝග කර තිබින.

එම නියෝගය අත්හිටුවන්නැයි ඔවුන් විසින් ගොනු කර තිබූ පෙත්සමක් අනුව අද දිනයේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

155 views

52 Comments to “බැදුම්කර වංචාවට රවි කරුණානායක අත්අඩංගුවට නොගන්නැයි නියෝග කෙරේ..”

  1. Love nature says:

    “වනේ ගිජිදාය දුටුවොත් වනසාය, ළිඳේ පනිදාය වැටුණොත් ඌ කාය, අතකින් කර වැලකි, අතෙකින් දඬු බෑය, මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය.”

  2. Kgs basnayake says:

    So no problem you rob banks. Now robbing is legalized in Sri Lanka. All these judges are appointed by yahapalanaya to safeguard robbers. Let’s start robbing

  3. Chandi Kolla says:

    ගොන් පෝස්ට් දාන එවුන්ම කියපල්ලා දැන් ඉන්න හයිකෝට් ඇපීල් කෝට් ජජස් ලා පත්කරේ ගොඨාභය හෝ මහින්ද විසින්ද?
    නැත්නම් බැංකු හොරා වික්කමසිංහ?

    • Alapaluwa says:

      අගමැතිට කොහෙද ඕයි බලතල තියෙන්නෙ ජජස්ල පත් කොරන්න? උබනම් ගොන් බයියෙක්ම තමා.

  4. Sakunthala says:

    Me mona wihiluwakda. Hitapu mudal amathi karunakaran demala me wanchawata wagakiwayuthui. Api pohottuwata chande dunne mewani para demalun rakimatada

  5. Nandasoma says:

    වැරදි කාරයෙක්ව අත්අඩංගුවට ගැනිම අධිකරනයෙන්ම වළක්වනව නම් කොහොමද අපරාධකරුවන්ට දඬුවම් කරන්නෙ…….!

    හිටපු ජනාධිපති තුමා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ව එල්ලා මැරීමට තීන්දු කලාම අධිකරණය ඒකත් වළක්වනව……!! කොහොමද අධිකරනය විසින්ම තීන්දුවක් දීල තියෙනව ජනාධිපති තුමා තීරණය කරන දිනයක එල්ලා මැරීම කළ හැකියි කියල….. අධිකරණයකට බැහැ ඒ තීන්දුවට නැවත බලපෑම් කරන්න……
    ඒත් පසුගිය දිනක ජනාධිපති තුමාගෙ තීරණයට බලපෑම් කරල එල්ලා මැරීම අත්හිටවුව…….!!!

    අද මොකද වෙන්නෙ….? මත් ද්‍රව්‍ය ජාවාරම් කාරයො පොලීසියත් ආක්‍රමණය කරල…….!!!!

    අධිකරණය නීතිය නිවැරදිව ක්‍රියාත්මක කළ යුතුයි…….!!!!!

  6. Hari says:

    අපිට කුඩාම් අම්මාගේ සැලකිල්ල

  7. AK47 says:

    ජහපාලනය පත් කරපු අධිකරණ කොමිසමේ වැඩ තමයි ඕව.
    (පකනිල් ගහපු ජෙප්පෙක් ඉන්නව, ඌ දැන් මගේ නමින් මේකටම කොමෙන්ට් එකක් දායි මේකටම 🙂 )

Main News