බැදුම්කර වංචාවට වඩා ලොකු වංචාවක්… හිරේ දාන්න නිර්දේශ කල අයෙක් SPC සභාපති කරලා…

August 3, 2022 at 10:00 am | lanka C news
බැදුම්කර වංචාවට වඩා ලොකු වංචාවක්… හිරේ දාන්න නිර්දේශ කල අයෙක් SPC සභාපති කරලා…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හදිසියේම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පත්කරන ලද සභාපතිවරයා දූෂිතයෙක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කරන්නේ නව සභාපති වරයා පැමිණි විගස අසාදු ලේඛන ගත කර තිබූ සමාගම් වලට ඖෂධ ගෙන ඒම සඳහා අවසර ලබාදී ඇති බවයි.

මෙම සභාපතිවරයා යටතේ 2015 වසරේදීද බාල බෙහෙත් රටට ගෙන්වා බිලියන 20 ක මුදල් ගසා කා ඇති බවද පැවසූ ඔහු මෙම පුද්ගලයා සිරගත කළ යුතු බව කෝප් කමිටුව විසින් නිර්දේශ කර ඇති බව ද කියා සිටියි.

මෙම වංචාව බැඳුම්කර වංචාව ටත් වඩා විශාල මිලේච්ඡ වංචාවක් බව ද ඔහු පෙන්වා දෙයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

17,473 views

13 Comments to “බැදුම්කර වංචාවට වඩා ලොකු වංචාවක්… හිරේ දාන්න නිර්දේශ කල අයෙක් SPC සභාපති කරලා…”

  1. බේත් හොරු says:

    මොකක්ද ඉතින් මේ පුද්ගලයාගේ නම?

    දන්න කෙනෙක් දාන්නකෝ

    • menna ethha says:

      මචං මේ බොරුව සමාජ ගත කරන්න එපා ..
      ඔය කියන නරක චෙයාමන් රුමි…
      මෙයා නෙවේ ..
      මෙයා ඔතන හිටියේ ටික දවසයි ..හොරු අල්ලන්න සෙට් වෙනකොට එලෙව්වා .
      ඔතැන ඉන්නවා නිදියන කොට ජපන් කොමිස් ගේ අක්කගේ පුතා
      ලෝක හොරා ..
      උට මෙයාව එලව ගන්න ඔය බොරුව සමාජ ගත කරනවා .. කරුණාකර හොඳින් සොයා බලන්න ..
      ප්ලීස් ….
      දැනට මෙයා කරපු නරක දේ නම් පැන්සෝන් ගිය 60 පැන්න නාකි සේකෙට්‍රි නැවත ගෙන්වා ගැනිම ..

  2. PLEASE MACHAN says:

    පුබුදු මචං මේ බොරුව සමාජ ගත කරන්න එපා ..
    ඔය කියන නරක චෙයාමන් රුමි…
    මෙයා නෙවේ .. මෙයා ඔතන හිටියේ ටික දවසයි ..හොරු අල්ලන්න සෙට් වෙනකොට එලෙව්වා .
    ඔතැන ඉන්නවා නිදියන කොට ජපන් කොමිස් ගේ අක්කගේ පුතා
    ලෝක හොරා ..
    උට මෙයාව එලව ගන්න ඔය බොරුව සමාජ ගත කරනවා .. කරුණාකර හොඳින් සොයා බලන්න ..
    ප්ලීස් ….

  3. සමනළ පොහොට්ටු පෙරමුණ says:

    හොර බොරු වංචා නාස්තිය අල්ලස දූෂණය ඩීල් නැති ජේවිපි ආණ්ඩුවක් පත් කර මාෆියාව පරාජයට පත් කර ,සහලින් රට ස්වංපෝෂිත කිරිමට සහය දෙමු !

    • ගෝල් ෆේස් ජෙපි සමනළයා says:

      පුන්චම්ම පල්ල නේද මචං ?
      අර අනුරයිය උස්සන් යන ෆයිල් වලට නඩු දාන්නෙ නැද්ද මචං ?

      • සමනළ පොහොට්ටු පෙරමුණ says:

        සමනළයාට කියපන් ඉස්සෙල්ලා තාජුඩීන් එක්ණැළිගොඩ ලසන්ත ඝාතනය කරපු උන් අල්ලන්න කියලා .ඊට පස්සේ තරුණ තරුණියන්ට පුංව් කාර් සිහිනය සැබෑ කරන්න කියපන් .උබලා වගේ පිංපි වහල්ලු නිසා තමයි මේ රට ගොඩ දාන්න බැරි .

  4. ඔක්කෝටම ඉස්සෙල්ලා උඹලාගේ ලප ලොකු තාත්තා බරට ඌස්සාගෙන හැම තැනම ඇවිදින පයිල් මිටියට නඩු දාලා හිටපන්. ඒත් එක්කම අමතර නොකර උගන්ඩාවට ගිහින් අර ඩොලර් මිටි ටික ගෙනල්ලා හිටහං. ඊට පස්සේ චූ කරලා පොඩ්ඩක් නිදාගනින්.

    • AUKUS says:

      මුන් Anti China and Anti Russia…බටහිර secret agents.
      මුන්ට සමහර සංවේදී වාර්තා සහ දත්ත ලැබෙන්නේ බටහිර ඔත්තුසේවා හරහා.
      කුමාර් ගුණරත්නම්ට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලැබෙන්නේ ඇයි කියා සොයා බලන්න.

  5. please machan says:

    පුබුදු මචං මේ බොරුව සමාජ ගත කරන්න එපා ..
    ඔය කියන නරක නඩු තියන කිබුලන්ට සල්ලි දුන්න චෙයාමන්, රුමි…
    මෙයා නෙවේ .. මෙයා ඔතන හිටියේ ටික දවසයි ..හොරු අල්ලන්න සෙට් වෙනකොට එලෙව්වා .
    ඔතැන ඉන්නවා නිදියන කොට ජපන් කොමිස් ගේ අක්කගේ පුතා
    ලෝක හොරා ..
    උට මෙයාව එලව ගන්න ඔය බොරුව සමාජ ගත කරනවා .. කරුණාකර හොඳින් සොයා බලන්න ..
    ප්ලීස් ….
    දැනට මෙයා කරපු නරක දේ නම් පැන්සෝන් ගිය 60 පැන්න නාකි සේකෙට්‍රි නැවත ගෙන්වා ගැනිම ..
    ඕනිම නම් නමත් කියන්නම් මෙයා සරත් ලියනගේ .

  6. Hana says:

    මුං තමයි නියම කාලකන්නි අවජාතක බල්ලො……..අන්තරෙ වාහෙලා අල්ලගෙන උද්ඝෝෂණ කරනවා හැම ලබ්බටම…..
    ආර්තිකය වට්ටනවා…….එවුවගෙ අලාබෙ බිලියන ගනං…….පස්සෙ කනවැන්දුම් ගෑනි වගෙ අඩනවා….මුංට තියෙන්නේ මහ කුප්ල කාලකන්නි මූනු……
    මුං කවදාවත් සමාජය හොදයි කියන් නෑ…කවදාවත් වැඩක් කරන්නේ නැති කැලනි හිගන්නො …….

  7. Balana Rala says:

    Don’t spread lies man. This man is very good in creating and spreading hearted and lies without any effort.
    Chamuditha, please don’t give in to these thugs and goons. They are trying to create unease and tensed situation in the country.
    Shame on you. Shame on you. Shame on you.
    Your guys are completely misleading and misguiding the public. Disgusting, disgraceful and shameful people.

  8. sam says:

    If in that case, this potato head guy who is guilty of treason, terrorism, and murder should be charged and sentenced to death not giving media interviews.

  9. R. Prema says:

    ඒ පුද්ගලයන්ගේ නම් කෙලින්ම කියන්න බැරිනම් ඔය මගුල් නොකිය ඉන්න, ඇත්තක්‌ නම් මොකද නම් හෙළිකරන්න බැරි,

Main News