බැදුම්කර වංචාවෙන් රටට වූ හානිය ට්‍රිලියනයක්.. ජනාධිපති තීරණය ගන්න පෙර සම්බන්ධව අය ඉල්ලා අස්වනු..- නි. ඇමති ලක්ෂමන් යාපා
August 9, 2017 at 3:50 pm | lanka C news
යහපාලන ආණ්ඩුව යටතේ සිදු වු මහා බැංකු බැදුම්කරය හරහා රුපියල් බිලියන 1000 ක් එනම් ට්‍රිලියනයක හානියක් මේ වනවිට රටට සිදු වී ඇති බැව් ශ්‍රිලනිප මාධ්‍ය හමුවේදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝජනය කරන ආණ්ඩුවේ පාර්ශ්වයේ ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ජාතික ලැයිස්තු මන්ත්‍රී ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා පැවසිය.
එහෙත් මෙතෙක් බැදුම්කර වංචාව සම්බන්ධව සොයා බැලීමට පත්කල ජනාධිපති කොමිසම මගින් හෙලිකර ගත් කරුණු අනුව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක අර්ජුන ඇලෝසියස්ට අයත් පර්පෙචුවල් ට්‍රෙසරිස් මගින් ලබාගෙන ඇත්තේ බවට හැගි යන්නේ කොල්ලුපිටියේ මොනැක් අපර්ට්මන්ට් හි රුපියල් මිලියන 165 ක් පමණ වටිනා නිවසකි.
එසේනම් ඒ බැදුම්කර වංචාව හරහා හොරකම් කොට ඇති රුපියල් ට්‍රිලියනයක මුදලින් සීයයට 1% යනු රුපියල් බිලියන 10 කි. සීයයට දශම එකක් 0.1% යනු රුපියල් බිලියන යකි. එසේනම් මිලියන 165 ක් යනු ගනනය පවා කල නොහැකි දශමවලිනුත් 0.06%කි. ඒ අනුව ඉතිරි මුදලවන සීයයට 99.94% ගියේ කාගේ සාක්කුවට ද යන්න මෙන්ම ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් කවුරු නම් කරයි ද යන්න ඉදිරියේදී ජනතාවට දැක බලාගත හැකිය. රුපියල් ට්රිලියනකක් යනු රුපියල් බිලියන 1000 කි. Link
ඒ අනුව යහපාලන ආණ්ඩුවේ හිටපු නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා පවසන පරිදි හම්බන්තොට වරාය චීනයට විකුණා ගන්නා වටිනාකම ඇ.ඩොලර් බිලියන 1.1 මෙන් (රුපියල් බිලියන 165) 6 ගුණයක් මේ ආණ්ඩුවේ හොරුන් විසින් රටේ ජනතාවට අයත් මුදල් මංකොල්ල කාලාය.
මේ කල අපරාධය මහින්ද යුගයේ හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ, නොරොච්චෝලේ, දකුණු අධිවේගය, කටුණායක අධිවේගය, ඉහළ කොත්මලේ, කෙරවලපිටිය බලාගාර ඇතුළු සියල්ලම සඳහා වියදම් කල මුදලවන ඇ.ඩොලර් බිලියන 5 ටත් එනම් රුපියල් බිලියන 750 කටත් වඩා වැඩිය.
මේ අනුව ඉදිරි සති දෙක තුලදි මෙසා විශාල ජාතික ධනය විනාශ කල අපරාධකරුවන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නම් කොට ආණ්ඩුවේ මැති ඇමතිකම් වලින් ඉවත් කරනු ඇත. Link
ANE BAMBUWA THAMI-EKATH APATA TAHMAI KARANNA WENNA
අගමැතිගේ නිර්දේශය අනුව අර්ඡුන් මහේන්ද්‍රන්ව මහ බැංගු අධිපති ලෙස පත් කලේ ඡනාධිපති… එතකොට අගමැතිව බේරලා රවීට විතරක් තීන්දුවක් ගන්න ඡනාධිපතිට පුළුවන්ද….? තමන්ව ඡනාධිපති පුටුවේ වාඩි කරපු කෙනාව අගමැති පුටුවෙන් අයින් කරන්න ඡනාධිපතිට පුළුවන්ද…? රටම බලාගෙන ඉන්නේ ඡනාධිපතිගේ අන්න ඒ තීන්දුව දෙස….
අගමැති ජනපති ඇමතිලා ඇතුළු බැදුම්කර වංචාවට සම්බන්ද යහපාලනේ සියලු දෙනාගේම දේපල රාජසන්තක කරනු
Mey magodipalana anduwa sambanda hama deyakatama amerikava, engalanthaya, pransaya, germaniya, indiyava gavila innava…..me ratavalvala thanapathila genalla hoda buriyani velak denna one basa basa gala bada yanna…..
budu tatte
ayioyo ahinsaka ape EPF salli ,munta yanna apayak nehe.
බැදුම්කර වංචාවෙන් රටට වූ හානිය ට්‍රිලියනයක්..ඒවා ගෙවන්නේ කවුද ? යහපාලන හොරුද ? රවිද ? රනිල්ද ? සිරිසේනද ?අර්ජුන ඇලෝසියස්?
ඩෙන්න ඩෙනා ඩෙන ඩෙන ඩෙන ඩෙනා ඩෙනෝ,
රවියා අපොයි බික පල දා තලා ගෙනෝ,
ඒක දැකපු මයිතුනයා කම්පවුනෝ,
පින්ගුත්තර රා නිලයගේ මළ පැණුනෝ,
ඩෙන්න ඩෙනා ඩෙන ඩෙන ඩෙන ඩෙනා ඩෙනෝ
ඇට්ටි කෙසෙල් කාපු රිලව් වගේ උනෝ…..
ගලේ පැහැරැ බළල් මොටොත් සැකන්ඩ් උනෝ….
පිංගුත්තර දොඩෝ දොඩෝ ඇඹෑරෙනෝ……
මයිතුන තැන කටේ පිට්ටු පුරෝගෙනෝ……
ඩෙන්න ඩෙනා ඩෙන ඩෙන ඩෙන ඩෙනා ඩෙනෝ,
රවියා අපොයි බික පල දා තලා ගෙනෝ,
ඒක දැකපු මයිතුනයා කම්පවුනෝ,
පින්ගුත්තර රා නිලයගේ මළ පැණුනෝ,
ඩෙන්න ඩෙනා ඩෙන ඩෙන ඩෙන ඩෙනා ඩෙනෝ
ඔන්න ඔහොම එන්නකෝ
අනේ පල යන්න කටු සූප්පු කරපන් තව ගිහින්
බැඳුන්කරේ ගැන ඩිව් ගුනසේකර කෝප් කමිටු වාර්තාව පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කොරන්න පෙර දනයෙදී පාර්ලිමේන්තුව විසුරැවා හැරල බැඳුන්කර හොරැ අාරක්ෂා කලේ ජනාධිපති සිරිසේන බව නොදන්නේ ලදරැවන් පමණය්.
Ane booruwo thopi ganan danne nethnam danne neti magul nokiya hitapiya. tho dannawada ape rate GDP yako triliyanyak kiyanne billion 1000. lanka benkuwe deposit triliyanayak une lagadi.