බැදුම්කර වංචාව පොඩියි.. ලොකුම හොරකම කලේ මහින්දයි..- ශ‍්‍රිලනිප මහ ලේකම්

February 8, 2018 at 11:12 pm | lanka C news
බැදුම්කර වංචාව පොඩියි.. ලොකුම හොරකම කලේ මහින්දයි..- ශ‍්‍රිලනිප මහ ලේකම්

බැදුම්කර වංචාව මෙරට සිදු වූ ලොකුම වංචාව නොවන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහ දවාලේ ඊටත් වඩා විශාල හොරකම් කරන බව ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

බැදුම්කර මංකොල්ලය ගැන දන්නා බවත් අයකර ගත යුතු මුදල දන්නා බවත් කී ඇමතිවරයා හොරු ටික හිරේ දැමීම කල හැකි බවත් ඔහු සදහන් කලේය.

ශ‍්‍රීලනිප පාක්‍ෂිකයන්ගේ අවංකකම, ලෙංගතුකම, තමනගෙකම, අපේකම හිටපු ජනාධිපතිවරයා විසින් මහ දවාලේ හොරකම් කරන්න යන්නේ යයිද ඔහු වැඩි දුරතේ කීය.

මහ ලේකම්වරයා මෙම අදහස් පල කරන ලද්දේ පොලොන්නරුවේ පැවති ජනහමුවක් අමතමිනි.

81 views

25 Comments to “බැදුම්කර වංචාව පොඩියි.. ලොකුම හොරකම කලේ මහින්දයි..- ශ‍්‍රිලනිප මහ ලේකම්”

  1. ajita de costa says:

    sabithage wahala tibuna buildimata koti 3 gane awurudu 3 gewapu eka horakamak newe – mokada matath laksha 50 masekata eken dunnane

  2. katkaara says:

    ගංජා raja .y ubagey lokkat eekata sambanda nisaaada.මේ වගේ නූගත් කබ්බන්ගෙන් වෙන මොනව බලාපොරොත්තු වෙන්නද

Main News