බැදුම්කර වංචාව මෙන් තුන් හතර ගුණයක් හම්බන්තොට වරාය ගණුදෙනුවෙන් ඇමති මලික් වංචා කරලා..
August 7, 2017 at 4:40 pm | lanka C news
බැදුම්කර වංචාව මෙන් තුන් හතරගුණයක මුදලක් ඇමති මලික් සමරවික්රම ඇතුළු පිරිස විසින් හම්බන්තොට වරාය දුෂිත ගණුදෙනුවෙන් වංචා කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණු ජන හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.
ඒක තම්යි වෙනස සැපයි කිව්වේ
Malik kiyanne patta horek
දූෂිතයන් පලවාහැරීමට කියා බලයට පත් වූ සිරිසේන රජය තම පුත් දහම් සිරිසේන විසින් නීති විරෝධීව ළඟ තබා ගත් රුපියල් මිලියන 153 ක වටිනාකමින් යුත් විදෙස් මුදල් තොගය පිලිබඳ 2014 දෙසැම්බර් මස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇරඹු පරීක්ෂණයට කුමක් විද යන්න දැන් ප්රශ්ණ කලයුතු කාලයයි.
මුලු යහපාලන ආණ්ඩුවම හොරුන්ගෙන්, තක්කඩින්ගෙන්, කොලුකාරයින්ගෙන් පිරුන නරා වලක්.
මේ ආණ්ඩුව පාලනය කරන්නේ රනිල් මලික් ඩබල. ඇමෙරිකාවේ remote controls. (මියන්මාරයේ අවුන්සාන් සුකී වගේ). හිටන් මයික් එක ඉස්සරහා පොර ටෝක් දීලා මේ ඔක්කොටම අත්සන ගහනවා. කොහෙවත් යන කොන්දක් නැති මනුස්සයෙක් විධායක ජනපති කල දුර නොදකිනා චන්දදායකයෝ මීට වගකිව යුතුය. අනෙක් මැති ඇමතියෝ තමන්ට පුළුවන් හැටියට කෙලිනවා.
අහෝ රටකට ගිය කලක්.
ayyooooooooooooooooooooooooooooo
what happened our country .we want to go back TO MR REGIEME.ITS ONLY SOLUTION FOR THE COUNTRY