බැදුම්කර වංචාව මෙන් තුන් හතර ගුණයක් හම්බන්තොට වරාය ගණුදෙනුවෙන් ඇමති මලික් වංචා කරලා..

August 7, 2017 at 4:40 pm | lanka C news
බැදුම්කර වංචාව මෙන් තුන් හතර ගුණයක් හම්බන්තොට වරාය ගණුදෙනුවෙන් ඇමති මලික් වංචා කරලා..

බැදුම්කර වංචාව මෙන් තුන් හතරගුණයක මුදලක් ඇමති මලික් සමරවික‍්‍රම ඇතුළු පිරිස විසින් හම්බන්තොට වරාය දුෂිත ගණුදෙනුවෙන් වංචා කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා චෝදනා කරයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු ජන හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

79 views
Main News