බැදුම්කර වංචාව සිදු කරන්නට සැලසුම් කලේ මහින්දයි.. අපි එය ක්‍රියාත්මක කලා පමණයි..- කබීර්
June 26, 2018 at 11:20 am | lanka C news
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අර්ථසාධක අරමුදලේ මුදල් මහ බැංකුවේ බැදුම්කරවල ආයෝජනය කිරීම සදහා ක්‍රමවේදයක් සකස් කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව පැවති 2013 වසරේදී බව ඇමති කබීර් හෂීම් මහතා පවසයි.
ඒ සදහා නීතිපති උපදෙස් ලැබුනේ 2015 වසරෙදී බවත් ඒ අනුව එම ආයෝන කටයුතු සිදු කිරීම සදහා කටයුතු සකස් කරන ලද බවත් ඇමතිවරයා සදහන් කරයි.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අර්ථසාධක අරමුදලේ මුදල් බැදුම්කරවල ආයෝජනය කර ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.
යූ. පී. එෆ්. සල්ලි වලට ත්, කෙලපු එක තමයි, රනිල් හාමු ව අගමැති පුටුවේ වාඩි කරවන්න, පාරවල් ගානෙ ඇවිදපු 6% ටී-ෂර්ට් ආචාර්යවරු තම සහෝදර සේවක සේවිකාවන්ට ලබා දීලා තියෙන අස්වැන්න.
6% ටී-ෂර්ට් ආචාර්යවරු කියන්නේ නරුමයෝ රැලක් නෙමෙයි නම්, අඩු ගානෙ, රනිල් හාමු ට කතා කරලා දුප්පත් සේවක සේවිකාවන් ගේ යූ. පී. එෆ්. සල්ලි ටික හරි බේරලා දෙන්න ඕනෙ. මොකද ඒ මිනිස්සුන්ට වයසට ගියාම ජීවත් වෙන්න වෙන ක්‍රමයක් නෑ. (ඔය සල්ලි නැති වෙන කොට ෆුටා එකේ ප්‍රසිඩන්ට් වෙලා හිටියේ අර ගෙවල කැඩෙන මිනිස්සු ගෝඨාභය ගේ ගෙදර ගිහින් පදිංචි වෙන්න කියපු එක්කෙනා නේ. ඒ නිසා, දැන් යූ. පී. එෆ්. සල්ලි නැති වුනු අය ට, ඒ තියරිය අනුව, ඒ මහත්තයා ගෙන් තමයි කීයක් හරි ඉල්ල ගන්න වෙන්නෙ. මොකද එයයි එයාගේ කල්ලියයි තමයි දැන් හැමෝගෙම බඩට ගහලා තියෙන්නෙ. එයා ගාව 6% ටී-ෂර්ට් මුද්‍රණය කරලා ඉතුරු වෙච්ච සල්ලි තාම ඇති.) මාර සාධාරණ සමාජයක් හදන්න තමයි මේගොල්ලො අපිට අඬ ගහලා තියෙන්නේ.
Maha bankuwa hora kapu Karunkayage ayiya mu.
Mahinda ubata mude panninta kiuwoth uba panina wada gono. Hora kala sudana wenna hadanawa. Kiyapan konde bandapu chinekuta.
ඉතින් මෝඩයො බැඳුම්කර වල සල්ලි ආයෝජනය කොයි සල්ලි වලින් කරත් හොඳ තමයි. ඒ ආයෝජන වැරදි විදියට කරල හොරකන් කරපු එකනෙ වැරැද්ද. මේ වගේ බූරුවො තමයි රට පාලනය කරන්නෙ.