බැදුම්කර වංචාව ළූණු බිකක්..- රන්ජන්

June 17, 2018 at 6:25 am | lanka C news
බැදුම්කර වංචාව ළූණු බිකක්..- රන්ජන්

රාජපක්‍ෂ ආණ්ඩුවේ සිදුව ඇති වංචා දුෂණ ගැන සසදා බලද්දී වත්මන් ආණ්ඩුව යටතේ සිදුව ඇති බැදුම්කර වංචාව ළූණු බිකක් යයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ දිවුලපිටියේදී මාධ්‍ය අමතමිනි.

ග‍්‍රීක බැදුම්කර, හෙජින්, ක‍්‍රිෂ්, ගල්අගුරු වංචාවන් සලකද්දී ඒවා බැදුම්කර වංචාව මෙන් හතර පස් ගුණයක වංචාවන් සිදු කර ඇතැයිද ඔහු සදහන් කලේය.

139 views

12 Comments to “බැදුම්කර වංචාව ළූණු බිකක්..- රන්ජන්”

  1. don katugampala says:

    muta” bedumkaren” gevana gana “gammiris atayak ;’vithara athi neda ?

    • Lapaya says:

      Aurudu 3 k gihillath ubalata giya anduwe lunu bikak wath hoya oppu karanna bari unane gonjo.

      • fass says:

        Loonu bikak tharam mole nethi mun wage harak balayata genapu hoonu bettak tharam mole nathi ewunta gahanna ona okkotama issella

  2. සිංහල බන්ඩා says:

    දිවුරැම් ප්‍රකාශයක් දෙන්න බැරි ගොන්ජ බැඳුන්කරෙන් ජරාව කාලා. මේ ගොම්පා දන්න ඒකනොමික්ස්. බැඳුන්කර වංචාව සුලු දෙයක් නම් අපිටත් බැඳුන්කරයක් දෙකක් කොරගන්න ඉඩ දීපියව්.

  3. Niru says:

    Gonja must be refering to the Luunubika between his legs. What a spineless asshole.

  4. Wikramabahu says:

    hoonu bijjak tharamwath mole nethi gonja kiyana katha piliganne ewagema un thamai. namuth ehema bath budina harak lankawe den echchara ne. ungen hunga hariyakata muge gonkama den penena nisa.

  5. ඉන්දියන් සාගරයෙ "අ-මුතු ඇටය" says:

    රඟපෑම් නොකර ඔබව ඉන්ඳුවෙ ඔය පුටුවේ
    කල දෙයක් නැතය දොඩමලු බවයි අප දුටුවේ
    ළූණු බිකක මඩියක්ද ඔබලගෙ ගිණුමක වූවේ
    යුද්ධෙ දිනල රට දියුනුව එතුමල එදා කෙරුවේ

    හොරකම නොකරන අඳිනා ඔය සුදු ලෝගුව
    දක්නට ඇත්තෙ අපට ඈත පෙනෙන මිරිඟුව
    අල්පයක් රටටම වැඩ කලත් සුදෝසුදු පෙනුව
    ලක් මෑණි දුක්වේ අනාගත පරපුර ඇති සතුව

  6. san says:

    mooge moleth ළූණු බිකක් wath naa ne…mati GONJA

    • Agosteenu says:

      Though you unsuccessfully try to whitewash the central bank bond scam, the whole NATION are aware of the seriousness and affect it had and having on the common ,ordinary citizens in this Country. Your boss appointed a non citizen to topmost post in finance ministry,taking full responsibility of him.If he promised to take the full responsibility ,why cannot he execute that responsibility up to now?Do not talk bull shit

    • Janathawa says:

      Now nobody in this Country believe or care his words now.He gave big talks about corruption,but endorsed the corruption by voting against the no confidence motion.So long as the corrupted politicians are in government,those deeds are trivial matters and are exempted.They try to pull out only opposition potiticians.That is
      what evident to the people in this Country.

  7. vishnu says:

    ගොන්ජෝ ඔය ළුනුබික උඹගේ
    පස්සපැත්තේ ගහ ගනින්

  8. Nim says:

    MEYA HITHAGENA ENNEE
    HARIMA PANDITHA YEK KIYALA.

    DR KALO GE BANA WUNATA.
    KISIDEYAK BA NA WAGE! !!!!

Main News