බැදුම්කර වාර්තාවට එරෙහිව රවි සටන අරඹයි.. කොමිෂන් වාර්තාවේ පිටපතක් ඉල්ලයි..

January 6, 2018 at 6:48 pm | lanka C news
බැදුම්කර වාර්තාවට එරෙහිව රවි සටන අරඹයි.. කොමිෂන් වාර්තාවේ පිටපතක් ඉල්ලයි..

මහ බැංකුවේ බැදුම්කර අක‍්‍රමිකතාවයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන ලද විශේෂ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා විසින් ඉල්ලා තිබේ.

මන්ත‍්‍රීවරයා සදහන් කරන්නේ ජනාධිපති ලේකම්වරයාගෙන් තමන් මෙම ඉල්ලීම කල බවයි.

අදාල කොමාෂන් සභා වාර්තාව මගින් රවි කරුණානායක මිටපු ඇමතිට විරුද්දව නඩු පවරන ලෙස නිර්දේශ කර ඇත.

නමුත් මන්ත‍්‍රීවරයා සදහන් කරන්නේ තමන් මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කලත් මහ බැංකුව පැවතුනේ තමන් යටතේ නොවන බවයි.

88 views

11 Comments to “බැදුම්කර වාර්තාවට එරෙහිව රවි සටන අරඹයි.. කොමිෂන් වාර්තාවේ පිටපතක් ඉල්ලයි..”

  1. Lapaya says:

    මගේ යටතේ නොතිබුනාට එළිවෙන කොටම ගු කෑවේ මමනේ.

    • ranil says:

      ඔන්න ඔහෙ දීල දාපල්ලකො මෙයා ඉල්ලන වාර්තාව

    • "ඒඩ්ස්-AIDS" says:

      අලියා ඉන්නකම් හෙන්ඩුව රනිල අතේ
      දළ කැපු අැතින්නත් අලියෙකි මගේ හිතේ
      බොරු ඉලක්කමින් බැංකු සුනාමි කරපු පුතේ
      කරුමෙ පිටපතත් ඔබට සුනාමියක් වෙයි සිතේ

  2. ඇත්ත says:

    ලලිත් ඇතුලත්මුදලි සමග රාජාලියා පක්ෂය ආරම්භ කළ පලිය ගැනීම රනිල් විසින් අරඹා ඇත….

  3. කමල් says:

    2020 රනිල් ජනධිපති වීමට පෙර UNP සුද්ද කිරීම අරඹා ඇත…රවියෝ උඹව ගෙදර අරින්නේ අනාගත ජනාධිපති රනිල් විසිනි…

    • ExUnper says:

      2020 රනිල් ජනපති !. තාමත් ඉතුරුවෙලා ඉන්න UNP මෝල් වහන්සේලාගේ ස්වයං වින් දනය​.

  4. බන්ඩා says:

    අාප්පයට කොන්දක් නැති නිසා එජාපෙට විරුද්ධව ගුලිය අැඹරුවේ බාගෙටය්. “ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී” බව සෙවල මෝඩයො දන්නෙ නැහැ.

  5. බන්ඩා says:

    රවියා පොඩි හොරා කියන්නෙ සහතික අැත්ත.

    මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කලාට මහ බැංකුව පැවතුනේ රවී යටතෙ නෙවෙය්. මහ බැංකුව තිබුනෙ රනිල් යටතෙය්. එ් විතරක් නෙවය් අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස පත් කොරන්න නිර්දේස කලෙත් රනිල්. ජනාධිපති සිරිසේන අර්ජුන් පත් කොරන්න අදි මදි කලාම රනිල් වග කීම බාර ගන්නව කියල ජනාධිපතිට පොරොන්දු උනා කිව්වෙ ජනාධිපකි මය්. ඉතින් රවියා මොටද අර්ජුන් සහ බෑන සහ අගමැටි ලොක්කා මහ බැංකුවට විද්ද එකේ වග කීම බාර ගන්නෙ.

    හරි නම් මහ බැංකු සුද්දයට පූර්ණ වගකීම ජනාධිපති බාර ගත යුතුය්. මොකද ඩිව් ගුනසේකර කෝප් වාර්තාව යට ගහල හමස් පෙට්ටියට යැවල දෙවෙනි බැදුන්කර හොරකමට මග පැදුවෙ ජනාධිපති නිසය්. අර්ජුන් මහ බැංකු අධිපති කලෙත් ජනාධිපති නිසය්.

  6. Kuma says:

    Ravi says “I am not responsible because it was not under me”. That means he says “it was under Ranil he is responsible for this “

  7. Vichi says:

    Where is that Boru Potha? He will say another lie, such as I didn’t lie.

  8. Upali says:

    වැරදියි , වැරදියි… කොල්ලුපිටියෙන් ගෙයක් ගන්න ගිය ලෝකයේ හොඳම මුදල් ඇමතිටයි, මහේන්ද්‍රන් ගෘඋප් එකටයි පමනක් චෝදනා. එතකොට මහේන්ද්‍රන් ලෝක හොරා පත් කර , ඌ සෑම විටම නිදොස් කල ලොක්ක සහ ලොක්ක නිදොස් කිරීමට කටයුතු කල ෆුට් නෝට් කල්ලිය සහ හොර කෝල් කට්ටිය හිරේ දාන්න බැරි වාර්තාව වැරදිමයි. අනිත් එක මේ දක්වන බි 11 නොවෙයි රට ට සැබෑවටම සිදු වී ඇති ආර්තික හානිය. හරියට ගනන් බලන්න. එය මීට වඩා දහස් ගුනයකින් ඉහලයි.

Main News