බැදුම්කර වාර්තාවෙන් එජාපය නැති කරන්නයි හදන්නේ.. රනිල් පිරිසිදුයි කියලා මුළු රටම දන්නවා..

December 31, 2017 at 4:40 pm | lanka C news
බැදුම්කර වාර්තාවෙන් එජාපය නැති කරන්නයි හදන්නේ.. රනිල් පිරිසිදුයි කියලා මුළු රටම දන්නවා..

මහ බැංකුවේ බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව හරහා එක්සත් ජාතික පක්‍ෂයට පහර ගසා ගමන නතර කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් උත්සාහ කරමින් සිටින බව එජාප කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වංචා දුෂණවලින් තොර පිරිසිදු පුද්ගලයෙකු බව සියළු දෙනාම දන්න බවද ඔහු සදහන් කරයි.

මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කරනු ලැබුවේ කරන්දෙණිය ප‍්‍රදේහයේ පැවති ජන හමුවක් අමතමිනි.

50 views

23 Comments to “බැදුම්කර වාර්තාවෙන් එජාපය නැති කරන්නයි හදන්නේ.. රනිල් පිරිසිදුයි කියලා මුළු රටම දන්නවා..”

  1. David Milli-Banda says:

    එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වංචා දුෂණවලින් තොර පිරිසිදු පුද්ගලයෙකු බව සියළු දෙනාම දන්න බවද Nalin bandara සදහන් කරයි.

    He is now going about cavassing for Ranil & UNP in Volkswagen car manufactured by Ranil at the Kuliyapitiya factory.

    Now it appears nalin Bandara’s his thinking has gone bonkers here after getting assaulted at Batalanda ??

  2. kamalasirikuruwita says:

    අනේ මෙහෙමත් ගොන්කම ප්‍රදර්ශනය කරන ගොන්නු. ඇත්තට ම තමන්ගේ ළමයි ගෑනි ගැන හිතලවත් මෙහෙම විලි ලජ්ජා නැති කතා නොකිය ඉන්නවද ? මොකද තමන්ට ලජ්ජා නැති වුනාට ඒ අහිංසකයන්ට ලජ්ජා බය ඇති කියල අපිට හිතෙනවා.

  3. Pina says:

    අපේ දෙවනි … නෑ ..පලවෙනි ලොක්ක ඉතාම පිරිසිදුයි . අම්මපා ලගින් යන්න බෑ සුවඳ .

  4. Koluwa says:

    බොල හරකෝ ………. අද වෙනකොට මුළු රටම දන්නවා රනිල් කියන්නේ බටලන්දේ මැරය විතරක් නෙවි ……….. ලොකුම හොරා කියලත්. රටම දන්නා දේ උඹ විතරක් නොදන්නේ උඹ තණකොළ කන නිසා වෙන්න ඇති.

    රනිල් හොරෙක් නෙවි නම් හොරුන්ට හොරකම් කරන්න උපදෙස් දුන්නෙත් නැත්නම් ඇයි ඔය හොර රනිල් පාර්ලිමේන්තුවේදී කිව්වේ බොරු කොමිෂන් එකක් දාල හොරකමක් වෙලා නෑ කියලා ? ඇයි ලංකාවේ පුරවැසියෙක් නොවෙන සිංගප්පුරු පුරවැසියෙක් උන අර්ජුන්ව ලංකා ආණ්ඩුවට පක්ෂයි කියලා දිවුරුමක්වත් නැතුව මහා බැංකු අධිපති කලේ ? හොරෙක් නෙවිනම් ඇයි මහා බැංකුවේ සේවකයන්ව ලඟට ගෙන්නාගෙන කොමිෂන් එකේ සාක්කි පරස්පරයි කියලා ප්‍රශ්න කලේ ?

    අන්තිමේදී UNP සුජීව පොතුත් ලිව්වේ ? කෝප් කොමිටියේ ෆුට් නොට් දැම්මේ ?

    තෝ හිතන් ඉන්නේ බොල ලංකාවේ හැමෝම බත් කන හරක් කියලද බොල ? ලක්ෂ 62ක් බත් කන හරක් හිටියට අමතක නම් මතක් කරගනිං ලක්ෂ 52ක් මිනිස්සු මේ රටේ ඉන්නවා කියලා

  5. Ranjan says:

    මුන්ගේ මොලයේ අශුචී වලින් පිරී ඇත ගොන් හැත්ත.

  6. රනිය says:

    රනිය දෑන් මූ ගෙම්බා වාගෙ බඩ ගෙඩිය දාල මහ බෑන්කුව හොරකම්කරල කාල. ඉස්සර මූ ඈන්දෙ බේල් කෝට් දෑන් මහ බෑන්කුව හොරකම්කරාට පස්සෙ මූ ෆුල් සූට් ගහනව හොරකම් කරපු අපේ සල්ලි වලින්. තව අපිට කෙබරත් බානව

  7. siranil.com says:

    අනේ මෙහෙම ගොන් බණ්ඩෙක්.

Main News