බැදුම්කර වාර්තාවෙන් මට චෝදනා කර නෑ.. මට බැදුම්කර චෝදනා එපා..- අගමැති
March 15, 2019 at 11:20 am | lanka C news
ශ්රී ලංකා මහ බැංකුවේ සිදුව ඇතැයි කියන බැදුම්කර වංචාය ගැන සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් වාර්තාව මගින් තමනට කිසිම චෝදනාවක් එල්ල කර නැති බව අගමැති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
තමනට බැදුම්කර චෝදනා එල්ල කරන අය ඒ සම්බන්ධ ජනාධිපති කොමිෂන් වාර්තාව කියවිය යුතු යයිද අගමැතිවරයා සදහන් කරයි.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදය අමතමිනි.
aaa a eee tho tame lokuma hora .thowa kuru ganan koranna damanawa hita piyaa hitapiya.rata ugasata dena nariyha.