බැදුම්කර වාර්තාවේ පිටු අඩු නෑ.. කොටස් ටිකක් සැගවු බව ජනපති කියයි..

January 24, 2018 at 1:20 pm | lanka C news
බැදුම්කර වාර්තාවේ පිටු අඩු නෑ.. කොටස් ටිකක් සැගවු බව ජනපති කියයි..

මහබැංකු බැඳුම්කර අක‍්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්‍ෂා කරන පද ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසමේ අවසන් වාර්තාවේ පිටු අඩුවී ඇතැයි ඇතැමුන් කෑ ගැසුවත් එම වාර්තාවේ කිසිම පිටු අඩුවීමක් සිදුව නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි.

අදාද සිදුවීම ගැන පරීක්‍ෂණ කටයුතු අවසන් වන තුරු වාර්තාවේ ඇතැම් අනුලේඛණවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමට සිදුවන්නේ යයිද ඔහු සදහන් කරයි.

එම වාර්තාද ප‍්‍රසිද්ධ කලහොත් ඉන් සිදුවන්නේ චෝදනා එල්ල වන පුද්ගලයන්ට අයුතු වාසියක් ලැබීම බවද ජනාධිපතිවරයා සහන් කරයි.

පිටකොටුව වෙළද සංගමයක් සමග පැවති සාකච්චාවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

15 views

12 Comments to “බැදුම්කර වාර්තාවේ පිටු අඩු නෑ.. කොටස් ටිකක් සැගවු බව ජනපති කියයි..”

  1. Banku Hora says:

    Ethakota Udaya Gammanpila hari Susil Premajayanthai boru kiyala thiyenne.

    • kamalasirikuruwita says:

      මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

    • Gandhi says:

      President, you command the majority in the parliament and it is your government in power now; therefore what is the difficulty in deciding a date for the debate before 10th of February? Summon your party members and the coalition partners and decide on a suitable date as you desire rather than trying to project “holier than thou” image.

      You pretend to show that you are the paragon of virtue but Marikkar, the UNP MP exactly revealed your character a few days ago.

      Don’t you have any skeleton in your cupboard?

      Physician heal thyself first!

  2. Ajith says:

    ජනාධිපති තුමනි , චුදිතයාට චෝදනාව නොපෙන්වා චෝදනාවක් එල්ලා කිරීම‍ට බෑ නේද? අනෙක මේ වාර්තාව අගමැති තුමාට පෙන්වන්න ඇතිනේද?
    එසේනම් ඔබ මේක හංගන්නේ ජනතාවටද? මහ හොරාට පෙන්නුවට පසුව ජනතාවට හංගන්නේ ඒචෝදනා යට ගසන්න නේද? අපි නොදන්න චෙස් මහත්තයෝ..

  3. Kalum says:

    Ape janadipathi tumai ape agamati tumai me dawas wala hariyata buuumitel gavecha mokuddawage dangalanawa neda. onna wade chndeta pera Mahindage pawle aya kuudu kalanam hari. Bandun kare horu pattakata dala neda? pahugiya aurudu tuna hari dewal kalanam ochara bayawenna ona naha janadi pathi tumo

  4. Niru says:

    We do not need a Dishonest president. He should have told this on 3rd January. Now that he is caught he is giving excuses. What a shame!!

  5. gaps says:

    AAA neere Ali Olaaa.

  6. කොසොල් says:

    ඉතින් වාර්තාවම හැන්ගුවා නම් හරිනෙ..ඇයි ටිකක් හැන්ගුවේ?

  7. පිං බතා says:

    අගමැති හොරා කියලා ඔප්පු වෙන කොටසයි සැගවූයේ. මේ මහ වංචාව හෙලිදරව් කර ජනපතිගේ රෙදි ගැලවූ ගම්මන්පිල වියතාණන්ට අපේ හද පිරි මෙව්වා එක.

  8. love nature says:

    බැදුම්කර වංචාව

    වසර 30කට රටට බලපාන මේ මහා මූල්‍ය වංචාවේ පාඩුව රුපියල් ටි්‍රලියනයකටත් වඩා වැඩියි.

  9. Saradiel says:

    කිතුල් ගහට ගිය එකා කීවේ තනකොල කපන්න ගහට නැග්ග බව ය. තනකොල නැති නිසා බිමට බැස්ස බව ය. සිරිසේන නම් කිතුලට ගිය ගමරාලත්

    කියන්නේ ඒ දේම නේද?

  10. Nandasoma says:

    මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

    මැතිවරණ කොමසාරිස් තුමණි,

    ජනාධිපති ඇතුලු සියලුම දේශපාලඥයන්ගේ කථා අවසන් දින දෙක තුළ තහනම් කිරීමට පියවර ගන්න…!

Main News