බැදුම්කර වාර්තාවේ මෙතෙක් සැගවූ කොටස් පාර්ලිමේන්තවට බාර දෙයි…
June 5, 2018 at 12:00 pm | lanka C news
ශ්රී ලංකා මහ බැංකුවේ බැදුම්කර නිකුතුවේදී සිදුව ඇති අක්රමිකතා සම්බන්ධයෙන් විමර්ශය කරන ලද ජනාධිපති විශේෂ කොමිෂන් සභා වාර්තාවේ C-350 සිට C-360 දක්වා වූ කොටස් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පාර්ලිමේන්තු කතානායකවරයාට බාර දී ඇත.
පාර්ලිමේන්තුවට මෙතෙක් ලබා දී නොතිබුණු මෙම කොටස් ලබා දෙන්නැයි කතානායකවරයා විසින් ජනාදිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබින.
එතකොට අර සංවේදී කියල හංගගෙන ඉන්න උත්සාහ කළ නීති තර්ක ගෙන ආ උගත් නීතිඥවරු ?
හොර තක්කඩි කම් හෙලි වෙන කොට එලියට එන නම් ගම් හොරැන්ට සංවේදී තමය්
NGO කාරයින්ට හසුව තමන්ගේ මෝඩකම ප්රදර්ශනය කරන දේශපාලුවනුත් හෙලිකරන්න
මගේ කොටස මගේ බොක්කේ උඹේ කොටසක් විතරක් චද දායකයාගේ අධෝ මාර්ගයේ.දෙය්යෝ සාක්කි. චන්දෙ දුන්නු අපේ ලේ වලින් තොපි පාටි දානවා.
උද කොටස විතරනේ තියෙන්නේ. කෝ වස්තුවේ යට කොටස? ඔය මට දෙය්යෝ දීපු හැටි තමා. (ජනාධිපති තුමා කතායක තුමාට දීලා තියෙන්නේ ඔච්චරයි) ඔය මට දෙය්යෝ දීපු හැටි තමා. කතා නායක නැවත කියයි. අනේ දෙය්යනේ අපලේ තරම.
හොරැ ගැන සඳහන් කරල තියන ජනාධිපති කොමිෂන් වාර්තා යට ගහන උනුත් පල් හොරුන්ගෙන් අනියම් අාකාරයට ජරා කාපු උන් වෙන්න ඔිනා.