බැදුම්කර වාර්තාව ඉල්ලා රවි ජනාධිපති කාර්යාලයට පනී.. ජනාධිපති පාර්ශවයට දිගට හරහට බැණ වදී..

January 8, 2018 at 4:40 pm | lanka C news
බැදුම්කර වාර්තාව ඉල්ලා රවි ජනාධිපති කාර්යාලයට පනී.. ජනාධිපති පාර්ශවයට දිගට හරහට බැණ වදී..

බැදුම්කර මගඩිය සම්බන්දයෙන් පරීක්‍ෂණය කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ඉල්ලා හිටපු ඇමති රවි කරුණානායක මහතා අද ජනාධිපති ලේකම් කාර්යාලයට ගියේය.

ඉන් පසු එහි පැමිණ සිටි මාධ්‍ය අමතමින් මන්ත‍්‍රිවරයා කියා සිටියේ අත්තනෝමතික පාලනයක් පවතින බවයි.

ජනාධිපතිවරයා අසල සිරින පිරිසක් එජාපය ඉලක්ක කර ක්‍රියාත්මක වී ඇතැයිද ඔහු පැවසීය.

ජනාධිපතිගේ පාර්ශවය ඉලක්ක කරගෙන ඔහු එහිදී දැඩි විවේචන ඉදිරිපත් කලේය.

11 views

7 Comments to “බැදුම්කර වාර්තාව ඉල්ලා රවි ජනාධිපති කාර්යාලයට පනී.. ජනාධිපති පාර්ශවයට දිගට හරහට බැණ වදී..”

  1. Lak tilaka Cheerala says:

    Not me !

  2. SUNIMAL says:

    අංගොඩ යවන්න කාලේ හරි

  3. NARAYANA says:

    Robbers are making noice

  4. This culprit’s Face expresses fear !!!

  5. Asitha says:

    This bastard should be behind bars.He has no right to talk about gentlemen politics for what he has done.

  6. ඇත්ත says:

    බයියන් සහ ටොයියන් රවටන ජාතික ලැයිස්තු වේ 2වන මෙහෙයුම “බැදුම්කර මෙහෙයම” දැන් පෙන්වනවා….කවුරුත් රැවටෙන්න….චන්දය රනිල්ට හෝ මෛත්‍රී ට දෙන්න…

  7. David Milli-Banda says:

    Bloemendhal gatayoth ekka da ?

Main News