බැදුම්කර වාර්තාව ප්‍රසිද්ද කරනු.. ජනපති නියෝග කරයි.. මහ බැංකු හොරු හෙලි වෙයි..
November 27, 2018 at 3:50 pm | lanka C news
මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සිංහල සහ දෙමළ පරිවර්තනයන් සති දෙකක් තුළ ප්‍රසිද්ධ කරන ලෙසද ජනාධිපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් උපදෙස් දී තිබේ.
කොළඹදී මාධ්‍ය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළේය.
පසුගිය රජයේ හිටපු අගමැතිවරයා මුදල් ඇමතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයකට මෙම චෝදනා එල්ල වන්නේ යයි වාර්තා පළ විය.
මෙම වංචාවේ ප්‍රධාන චූදිතයෙකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට රටින් පලාගොස් සැඟවී සිටී.
මෙම වංචාවේ සමස්ථ අලාභය වසර 30ක් පුරා දිවෙන බවත් එය රුපියල් ට්රිලියනයද ඉක්වමන බවත් එවකට රජයේ ඇමතිවරුන්ම පැවසූහ.
SATHI DEKAK NOWE
SATHIYA KEN
ELIKARA
WAHAAMA
DADUWAM DEYA UTHIEI.
දෙන දඩුවම් මොනවද කියන එකත් අපිට වැදගත්
ඔන්න දැන් තමා මුංදැට නියම ජීවත අවදානම එන්නේ …
රනිල්, රවි ඇතුලු බොහෝ පිරිසකට මෙය එලිවීම ජීවිතයත් මරණයත් අතර සටනක්… ඔවුන් මෙය එලිදරව් වෙන එක වලක්වාගන්න ඕන මිනීමරැමක් කරයි…. රනිල්ට දැන් රාජපක්ෂගේ පිහිට විතරයි.
ඕක අපේ රනිල් ටොමියට සොච්චන් මුදලක්නේ, ගනන් ගන්න එපා දවසේ පොකට් මනී.
Oba thuma ithama wairee sahagatha chethanawakin katayuthu karana bawa rage samanya wesiyan wana apata pene. ewani de oba darana thanathurata nogelape.
රනියා බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ රණවිරුවන් සිරගත කරන කොට උඹ හිටියේ කොහෙද?
හොරු හෙලිදරවු කරන එක වෛරී කටයුත්තක් වෙන්නෙ කොහොමද ගොනෝ?
උඹත් Foot Note කල්ලියේ එකෙක්ද?
හොඳ තීරණයක්. 1995 වර්ෂයේ සිට බැඳුම්කර නිකුත් කරපු ආකාරය ගැනත් ඔය ගමන්ම හොයනවනම් වඩාත් හොඳයි.
that must happen..
අනේ එකනම් කරන්න එපා සමනල සල්ලාලයෝ ටික ඔක්කොම මට්ටු වෙයි.
අනෙ යන්න නිකම් සමන් මලී අපිට පාට් දාන්නෙ නැතිව .අපි මම් මට්ටු වෙයි. .. අපි ඔක්කොම්ම සමනල්ලු එකට හිරේ දැම්මත් ඉන්නෙ එක කාමරේ.හි.. හි.. මරු නේද ….ඉරිසියාද. අපි සින්දුවක් ගහගෙන ඉන්නම් ” මිය යනතුරු ඉන්නම් මේ හිරේම සමනල්…..”
Now take the culprits into custody and count the majority in parliament. Automatically the current ruling party will show the majority.
අන්න පාර්ලිමෙන්තුව විසුරවනවට විරුද්ධ හේතුව. පාර්ලිමේන්තුව තිබුනොත් විතරයි පාර්ලිමෙන්තු වරප්‍රසාද වලට මුවා වෙලා කරු මයාගෙ ආශිර්වාදෙන් දඬුවමෙන් බේරෙන්න ඇහැකි. පාර්ලිමෙන්තුව නැත්තං නිකං කම්බ හොරු ගානට කුදලගෙන ගිහිං දාන්න ඇහැකි නෙ හිරේ.
මෛත්ර මහත්තයට දැන් මතක් වෙලා තියෙන්නේ…………………. මීට කලින් කරන්න තිබුනේ………… දැන් විහිලු සපයනවා…….. ඇයි ඇවන් ගාඩ්……….. දැන් ඉනින් මහින්ද අපේනෙ………ඇවන් ගාඩ් = මහ බැංකූ කොල්ලය
Meehark katha kiyanna epa yako.
Rata hingamanata ada dapu mankollayak kohomada yako ratata videsha vinimaya genapu viyaparayakata samana venne.
විදේශ විනිමය එන්න තිිබුනේ සාක්කූවට නෙමෙ රටට…………………… දේශපාලනයේ නිල්, රතූ, කොල…………. දැනගෙන හරියන්නේ නැ……………….
Yako videsha vinimaya kiyanne rate anduwata videsha valin labena adayam vitharak newei. Videsha sramikayan pudgalikawa upayana mudaluth videsha vinimaya thamai.
Anika meken rajayata sadayam labune ne kiyalada umba kiyanne.
Yako therumak nathi comment noda yamak gana hariyata hoyala balapan. Samahara ayojana vodesha viyapara ekka haule karana kota eken labe enne pitarata ekata vitharak newei. Desheeya viyaparikayath labenawa eka videsha vinimaya newei nam vena mona labbakda?
දුමින්ද ඒකනායක,මහ බැංකු හොරකම එක එක ඒවට සමාන කරල කාලකන්නි වින්දනයක් ලබන්න එපා බං.ඒකෙන් වෙන්නෙ උඹේ ගොංකම රටට ප්‍රදර්ශණය වෙන එක විතරයි.ඒ මදිවට උඹේ ආදරණීය පියානන් වහන්සේවත් ගොනෙක් විදියට බෞතීස්ම වීමක් පමණයි.රෑ ඉස්කෝලෙකට හරි ගිහින් ප්‍රයෝජනවත් දෙයක් ඉගෙන ගන්න බලාපං.
වහල් මනසින්………………………………… හිතන්න එපා………………..
Yako thopi vage mola sudda karapu jada jeppo tharam vahal manasak thiyena un me loke thawath ne.
hiri kotha londariye molasoodapu Dumida wage u.n.j.v.p. mahathwarunge aarthika
widyaa denuma harima ihalay neda?
maha bankuwata sudde deela batalande wadhakayaa mona tharam widesa
winimayak ratata genaawada.
duminda umba hariyata gananaya karala kiyapan balanta…ane …huke……