බැදුම්කර වාර්තාව ප‍්‍රසිද්ධ කරන දිනය ශ‍්‍රීලනිප මහ ලේකම් කියයි..

December 9, 2018 at 12:01 am | lanka C news
බැදුම්කර වාර්තාව ප‍්‍රසිද්ධ කරන දිනය ශ‍්‍රීලනිප මහ ලේකම් කියයි..

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ආන්දෝලනාත්මක බැඳුම්කර නිකුතුවේදී සිදුව ඇති වංචා සෙවීමට පත් කල ජනාධිපති කොමිසමේ වාර්තාව තවත් නොබෝ දිනකින් ප‍්‍රසිද්ධ කරන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සදහන් කරයි.

එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පක්‍ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මේ බව පැවසුවේය.

185 views