බැදුම්කර වාර්තාව ප්‍රසිද්ධ කරන දිනය ශ්‍රීලනිප මහ ලේකම් කියයි..
December 9, 2018 at 12:01 am | lanka C news
ශ්‍රී ලංකා මහ බැංකුවේ ආන්දෝලනාත්මක බැඳුම්කර නිකුතුවේදී සිදුව ඇති වංචා සෙවීමට පත් කල ජනාධිපති කොමිසමේ වාර්තාව තවත් නොබෝ දිනකින් ප්‍රසිද්ධ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහන් කරයි.
එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මේ බව පැවසුවේය.
කල් මර මර, කුමන්ත්‍රණ කර කර, ඩීල් දදා වසර 70ක් තිස්සේ නාකින් පිරිසක් කරන කුජීත දේසපාලනය.
Why not do it today. What is the reason for postponing it further
may booruwata therenne ne thawa dawas keepayakin thiyenne maha benku horage anduwak bawa. ethakota bedumkara wartha eliyata daida?
From 2005 it was done little bit at a time, and has been going on ever since, but in 2015 money was required to pay the MARAS unpaid bills for the so called developments, so it was 15 Billion a big number big dividends for the dealers.